1. jeewantha05

    Torrents to direct

    ok
  2. jeewantha05

    Torrents to direct

    මචන් පුළුවන් නම් මේකත් Direct download කරන්න upload කරලා දෙන්න. Planet Dinosaur (2011) http://torcache.net/torrent/7B54638BB5EC477F155A0B712B78713CA0BAC969/%5Bkickass.to%5Dplanet.dinosaur.s01e01.lost.world.ws.pdtv.xvid.ftp.filebox1.com.torrent...
  3. jeewantha05

    පට්ටම_සිංහල_ෆිල්ම්_එකක්..!

    ලංකාවේ දැන් පෙන්න එව්වගේ හැටියට මේකේ කිසිම වෙනසක් නැහැ.
  4. jeewantha05

    සිරසේ

    සිරසට මොනවද බං ලංකාවේ කරන්න බැරි. බලපන්කෝ ඊගාව පාර්ලිමේන්තු ඡන්දේ. හැම පක්ෂයෙන්ම දාන සිරසේ එවුන් එකතු කලාම බහුතරය සිරසට තමයි.
  5. jeewantha05

    අමුතු Films

    මේකේ අන්තිමට ඩිකැප්රියෝ ලමයින් එක්ක ඉන්නේත් හීනයකද? මට ඒක තේරුණේ නැහැ.
  6. jeewantha05

    පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530

    "අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි" තමන්ගේ එකෙකුට කෙලවෙනකම් අපේ එවුන්ට තේරෙන් නෑ.
  7. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මේ 4G Dongle එක හොඳයිද? http://www.ebay.com/itm/ZTE-MF90-Unlocked-4G-LTETDD-FDD-2300-2600-HSPA-UMTS-900-2100-GSM-Modem-WiFi-8-/121358877290?pt=US_Mobile_Broadband_Devices&hash=item1c418d826a
  8. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Thanks,
  9. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මේ 4G Dongle එක ලංකාවේ Network එකක් වැඩ කරයිද? 4G: LTE 800/900/1800/2100/2600 MHz http://www.ebay.com/itm/Unlocked-Alcatel-L100V-4G-Modem-100Mbps-FDD-LTE-900-1800-2100-2600-USB-Dongle-/371066293454?pt=LH_DefaultDomain_0&hash=item5665464cce
  10. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    4G Dongle එකක් ebay වලින් ගත්ත කෙනෙක් ඉන්නවා නම් Link එකක් දාන්න.
  11. jeewantha05

    Torrents to direct

    ගොඩක් ස්තුතියි. Band of Brother download කලා.
  12. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Thanks,
  13. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මේ 4G dongle එක හොඳද? පාවිච්චි කරන අය ඉන්නවද? ලංකාවේ network වලට වැඩ කරයිද? http://www.ebay.com/itm/New-MEGAFON-M100-4-huawei-E3272-LTE-4G-3G-2G-USB-modem-stick-UNLOCKED-/231242277251?pt=PCC_Modems&hash=item35d71d2183
  14. jeewantha05

    KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

    මචන් චිරාත් කාලයක් ඉදන් ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ රජ්ජුරුවන්ට හා පරපුරට සියළු සැප. රටේම ඉන්න ලස්සන ගෑණු රජ්ජුරුවෝ උස්සන කොට කවුරුත් විරුද්ද නෑනේ. කර්මය කියන සංකල්පය තමයි මිනිස්සුන්ට මෙහෙම ඉන්න පුරුදුකරන්නේ.

    No contents