70 පැනල නම් හරි අමාරුයි, දෙනව නැත්තෙ නෑ, ඒත් පට්ට ඉනශුවරන්ස් ෆී එකක් දාන්න ඕන, ඒක එයාල දෙනවද අහන්න? පුළුවන් නම් සල්ලි ඕන කියන කෙනාට එන්න කියල ජොන්යිට් ලෝන් එකක් දාන්න කියන්න, අපේ අම්ම එහෙම අරන් දුන්න එයාගෙ මල්ලි කෙනෙක්ට, ඇපයක් නෙමෙයි ලෝන් එක ජොයින්ට්. නොගෙව්වොත් දෙන්නටම නඩු, අනික ඌට පකද බං උබල...