කොල්ලෙක් මචන්, අවුරුදු 35ක් නෑ, වයිෆ් එකවුන්ටන්ට් කෙනෙක් ලංකාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පනි එකේ, කොල්ලට පොඩි IT නොවෙන ස්ටාට්අප් එකක් තියෙනව උන්ගෙ මෙඩිකල් ප්‍රඩක්ට් එකක් යනව , දෙන්නම UOC, කෙල්ල ෆයිනෑන්ස් මූ කෙමි. උන් මේක ප්ලෑන් කරල තියෙන්නෙ අවුරුදු පහක ඉඳන් අම්මල තාත්තල නැති වෙනකම් ඉඳල තිබ්බෙ...