සිරිපාලගෙ TV එක =>
ඔන්න දවසක් ගමක හිටපු [ටිකක් මෝඩ] සිරිපාල ගෙදරට TV එකක් ගෙන්න කියලා හිතාගෙන කඩේකට ගියාලු...මිනිහා හතර වටේටම තියෙන TV බල බල ඉද්දි කඩේ පොර ඇවිල්ලා ඇහුවලු..
"මහත්තය මොන වගේ TV එකක්ද බලන්නේ?අපි ලඟ TV මාදිලි ගොඩාක් තියෙනවා...මහත්තයට ඕනෙ කලර් TV එකක්ද නත්තම් බ්ලැක් ඇන්ඩ් වයිට්...