සරල වැනිලා පුඩිමක්
අවශ්‍ය ද්‍රව්‍යය-
කිරි මිලිලිටර් 500
සිනි මේස හැදි 3
කෝන්ෆ්ලෝර් මේස හැදි 2
වැනිලා තේ හැදි 1
කිරිවලට සිනි සහ කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න (කෝන්ෆ්ලෝර් ලෝබ නැතුව හැන්ද ටිකක් පුරවලා දාන්න.නැත්නම් මේක හයි වෙන්නේ නෑ. අනික රත් කරන්න කලින් කෝන්ෆ්ලෝර් දාලා දිය කරගන්න එක ලෙසියි.රත්...