රොහල්වල ඕ.පි.ඩි.වල එන රොගින් සන්ඛ්‍යාවට සේවය කරන්න ඉන්න එතන ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඉතින් එහෙම තැනක පෝලිමේ ගොඩක් වෙලාවක් ඉන්න වෙන එක නම් සාමාන්‍ය දෙයක් .ඒක එතන වැඩ කරන අයගේ වැරැද්දක් නෙවෙයි පිරිස මදිකම .
අනික මේ විඩියෝ එකේ පෙන්නන්නෙ බෙහෙත් ගන්න එක්කෙනා බනින එක මිසක් බෙහෙත් දෙන පාමසිස්ට් කරන...