1. Sri_Sampath

    අලුත් ආණ්ඩුවක් මේ සතියේ

    :lol::lol::lol: menna ude kiwa eka aththa wela :growl:
  2. Sri_Sampath

    අලුත් ආණ්ඩුවක් මේ සතියේ

    අලුත් ආණ්ඩුවක් මේ සතියේ ජෙප්පෝ ගෙනා විස්වාශබන්ගේ පරාද කරලා ජෙපි සහයද ඇතිව :sorry::sorry::sorry: නැත්තම් වෙන මොන මගුලක්ද බං මේ කරන්නේ :lol::lol::lol:
  3. Sri_Sampath

    විදුලිසැර වැදුණු ටොයොටා

    ඒක වාහනේ වැරද්දක් නෙවෙයි නේ රටක බලශක්ති ජනනය පිලිබඳ ප්‍රශ්නයක් ඒකත් වෙනස් වෙන්න ඕනි :sorry::sorry:
  4. Sri_Sampath

    විදුලිසැර වැදුණු ටොයොටා

    විදුලිසැර වැදුණු ටොයොටා https://evrev.lk/
  5. Sri_Sampath

    පිස්සු වගේ මචන්

    එපා රටේ ඉන්න ලෙඩ්ඩු සේරම එන්නේ එහෙට අලුත් ලෙඩක් හදා ගන්න ඕනි නම් වරෙන් :lol:
  6. Sri_Sampath

    පිස්සු වගේ මචන්

    ජරා virus එකක් තියෙන්නේ මටත් සතියක් තිස්සේ කැස්ස උණ නම් දවසක් වෙවුලන්නම හැදිලා බැහැල ගියා කැස්ස තාම තියේ ඩෙංගු නෙවෙයි නම් පැනඩෝල් දිදී ඉන්න වෙන කරන්න දෙයක් නෑ තව ඉතින් ටෙස්ට් ටිකක් කරයි වෙන ලෙඩ නෑ කියල confirm කරගන්න බයවෙන්න එපා
  7. Sri_Sampath

    කොහොමද love එක

  8. Sri_Sampath

    නානා நானா Nana මේක ඇහුවද

    මෙහෙ ඉඳල වෙඩක් නෑ යමන් කොහේ හරි තොලොංචි වෙලා :sorry:
  9. Sri_Sampath

    sex ගැන ( 18+) 3ක්

    උගේ සම්බන්දෙ මොකක්ද මේකට :eek:
  10. Sri_Sampath

    ඔන්න අඩු පාඩු සේරම හදල දෙන්න හදන්නේ

    ඔන්න අඩු පාඩු සේරම හදල දෙන්න හදන්නේ ෂාමි මම නම් මේ ගෙන මොනවත් දන්නේ නේ :lol::lol: හැබැයි මගේ පරීක්ෂණ වලට කලින් තමා ඕක සේරම හදලා ඕනි
  11. Sri_Sampath

    sex ගැන ( 18+) 3ක්

    :(:( අහලා තේරුම් ගනින් ජීවිතේ උඹට ඕනි කරන දේවල් ටික ට ආදාල දේවල්
  12. Sri_Sampath

    කුසල් මෙන්ඩිස් ආතල්

    :eek::eek::eek: :sorry:
  13. Sri_Sampath

    නානා நானா Nana මේක ඇහුවද

    You must spread some Reputation around before giving it to asylum again.:lol: :cool:23+ 23+

    No contents