ටොයි බයි කියලා දැම්මම මෙතන කෝ ජෙප්පෝ කියලා අඩන්න එපා. මොකද දැන් ටොයි කියන ගොඩට උනුත් අයිතියි :P
කියන්න ඕනි උන කාරණේ මේකයි
vPQMeRF1Mpg
මට වැදගත් කාරණේ මේකයි , මේ වගේ රටට කරදයක් වෙච්චි වෙලාවක පක්ෂ පාට බේද අමතක කරලා එකතුවෙන්න ඕනි , :P
අනේ මන්ද ඉතින් බෝම්බ ගහල දවස් 40 ගියාට පස්සේ තමා මතක්...