වෙබ් සයිට් එකක් පටන් ගන්න යන්නේ උදව් ඕනේ >>
මචන් මට ඕන වෙලා තියනවා වෙබ් සයිට් එකක් පටන් ගන්න(Online store එකක් ), මට ඒගැන ලොකු දැනුමක් නෑ, දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්නෝ,
මට දැනගන්න ඕනේ,
*අඩුම වියදමින් LK Domain එකක් ගන්න කීයක් යයිද ? මොකෙන්ද මිලදී ගන්න හොද ?
*Hosting වලට ගන්න හොද Package එක මොකක්ද ( පොඩියට පටන් ගන්න Online store එකකට වගේ) මොකෙන්ද මිලදී ගන්න හොද ?
*ඊළගට මට දැනගන්න ඕනේ එක කාටහරි කෙනෙක් ට කියලා Design කරගන්න එක හොදයි නේද? එකට කොපමණ වියදමක් යයිද ?
*ඊට පස්සේ ඔක්කොම ඉවර උනාම අපිට තනියම එකේ updates and maintenance වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද?
*security පැත්ත ගැනනම් මුකුත්ම නොදනී එක කොහොමද Cover කරන්නේ ?
*Wordpress කියන්නේ මොකක්ද ? (මේදවස් වල හොයනවා
)
මිට අමතරව දැනගතයුතු ඒවා තියනවනම් කියන්න,

)මිට අමතරව දැනගතයුතු ඒවා තියනවනම් කියන්න,