Megaupload කෙලින්ම බාමු !!!
කට්ටියට මතක ඇතිනේ මම කලින් දාපු
Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?
සහ
ඉවසුවා ඇති
ත්‍රෙඩ් 2
මේ දෙකෙන් ම කිවුවට වඩා ලේසියෙන් Megaupload වලින් Download කරන්න විදියක් හම්බුනා :D:D:D
කරන්න තියෙන්නේ අපිට Download කරන්න ඕන ලින්ක් එකේ
?d= කෑල්ලට කලින් mgr_dl.php...