Megaupload කෙලින්ම බාමු !!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Megaupload කෙලින්ම බාමු !!!

    megaupload_logo_file_sharing1.jpg


    කට්ටියට මතක ඇතිනේ මම කලින් දාපු
    Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?

    සහ

    ඉවසුවා ඇති

    ත්‍රෙඩ් 2

    මේ දෙකෙන් ම කිවුවට වඩා ලේසියෙන් Megaupload වලින් Download කරන්න විදියක් හම්බුනා :D:D:D

    කරන්න තියෙන්නේ අපිට Download කරන්න ඕන ලින්ක් එකේ
    ?d= කෑල්ලට කලින් mgr_dl.php කියල දාන ඒක විතරයි
    11.gif



    උදාහරණයක් බලමුකෝ :rolleyes:

    Code:
    http://www.megaupload.com/?d=P2K5RUSA

    මෙන්න මේ ලින්ක් එකේ ?d= කෑල්ලට කලින් mgr_dl.php කියල දාන්න

    Code:
    http://www.megaupload.com/mgr_dl.php?d=P2K5RUSA

    දැන් අපිට ඉවසන්නේ නැතුව කෙලින් ම Download කරගන්න පුළුවන් :)
    Mobile Phones වලින් Megaupload Files Download කරන අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි :) :) :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පුතාට හිතෙන්නේ නැද්ද ඔය මෙගා අප්ලෝඩ් බදාගෙනම ඉන්නේ නැතුව රැපිඩ් ශෙයා, ෆයිල් සේවර් වගේ ඒවටත් බැස්සොත් හොදයි කියලා :angry:

    එල පෝස්ට් එක බන්

    නියමෙට වැඩ
    රෙප් බැහැලූ
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පුතාට හිතෙන්නේ නැද්ද ඔය මෙගා අප්ලෝඩ් බදාගෙනම ඉන්නේ නැතුව රැපිඩ් ශෙයා, ෆයිල් සේවර් වගේ ඒවටත් බැස්සොත් හොදයි කියලා :angry:

    එල පෝස්ට් එක බන්

    නියමෙට වැඩ
    රෙප් බැහැලූ

    :rofl::P
    අර කලින් දාපු ත්‍රෙඩ් එකක Websites 20 ක් තිබ්බ
    තව ට්‍රික් එකක් හම්බුනොත් දාන්නම් ඒවටත් :D
     
    • Like
    Reactions: gayankuwait

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ උඹනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්
    මම කැමතිම එක තමයි mega upload
    ඕකට තව premium generate එකකුත් තියනවා නේද එකත් පට්ට බන්
    IP මාරු උනත් resume පුළුවන්
    REp බැහැලු සුදෝ

    http://www.megavideodownloader.com/muindex.php
     
    Last edited:
    • Like
    Reactions: Kalindugayan