Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගන්න හොඳ Laptop එකක්
Budget Rs 90000/ Higher Education and Online business වලට use කරන්න හොඳ Lap එකක් කියපල්ලකෝ.. (Colombo අවට හොඳ Shop එකකුත් එක්කම) ප.ලි. - වැඩි දෙනාගේ උපදෙස් අනුව Desktop එකකටම යනවා !!
NUHIRU
Thread
Oct 14, 2025
Replies: 9
Forum:
ElaKiri Help
Open paper vehicles
ඔව්. Open papers වාහන තමන්ගෙ නමට Register කරගන්න ඕනා
NUHIRU
Post #3
Oct 7, 2025
Forum:
ElaKiri Talk!
30 -45 සම්සුන්ග් 5G හොද phone එකක්
F06 නම් ගන්න එපා. ආපු අලුතම ගත්තා ,Sound volume එක අඩුයි ,Call එකේ ඉද්දි කම්මුලෙන් Touch වෙලා call cut වෙනවා හැම වෙලාවකම. Lag වෙනවත් වැඩියි. හැබැයි 5G indicate වෙනවා. Coverage අදිනවත් අඩුයි
NUHIRU
Post #5
Oct 7, 2025
Forum:
ElaKiri Talk!
''රූ සිරි''නමින් පොලිසියටත් රූපලාවන්‍යාගාරයක්
Restaurant ,Bar තියෙනවා.ලංකාවේ හැමතැනම නෑ ඒත්
NUHIRU
Post #9
Jul 16, 2025
Forum:
ElaKiri Talk!
බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි
මගෙ පොලිසියෙ ඉන්නවා මැලේ කොල්ලෙක්, පට්ටම හොඳයි.මං ජීවිතෙට මැලේ අයව ආශ්‍රය කරලවත් නෑ ඊට කලින්. උගෙ පවුලෙ අයත් එහෙමයි , ඕනම උදව්වක් කරනවා උන්. උගෙ පවුලෙ මං දැකලවත් නැති අය මට උදව් කරලා තියෙනවා. උගෙ පවුලෙ ගොඩක් අය පොලිසියෙ ඉන්නෙත්
NUHIRU
Post #19
Apr 25, 2025
Forum:
ElaKiri Talk!
අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Accuse කෙනෙක් අල්ලන්න Drugs ළඟ තියෙන්න ඕනා නෑ Arrest කරන පුද්ගලයා ළඟ. Forces උන් ගොඩක් Drugs use කරනවා පොලිසියෙ උන්ට වඩා. Forces උන්ගේ Cases අහුවෙන්නේ නෑ Camp ඇතුළේ ඉන්න උන්ට. අඩුම 2ක් වගේ මගෙ Raids වලදි අහුවෙනවා Forces උන් Drugs එක්ක.
NUHIRU
Post #57
Feb 21, 2025
Forum:
ElaKiri Talk!
අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට
වැඩ තහනම් කරනවා. යුධ අධිකරණයටත් දානවා. Forces,Police වල Drugs use කරනවා අහුවුණොත් වැඩ තහනම් !! සන්තකය/භාවිතය
NUHIRU
Post #34
Feb 19, 2025
Forum:
ElaKiri Talk!
මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?
උඹ අඩුවෙන් කතා කරන එකෙක්ද ? සමාජයේ ??
NUHIRU
Post #27
Feb 4, 2025
Forum:
ElaKiri Help
රුපියල් විසිදහසක අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
අල්ලස් ගත්තාම ස්ථාන මාරු නෙවෙයි, වැඩ තහනම් කරනවා
NUHIRU
Post #3
Jan 25, 2025
Forum:
ElaKiri Talk!
සදුනිගේ කතාව - ශ්‍රී ලන්කා පොලිසිය
ASP Minura Sir තමයි ඕක කරන්නෙ. ඔයාට ඕන විදිහට වැඩේ වෙන්න ඕන නම් දෙන්නම් Media division එකේ Number එක..
NUHIRU
Post #9
Dec 8, 2024
Forum:
ElaKiri Talk!
පොලිස්කාරය පිස්තෝලය ඇද තර්ජනය කරයි
අවස්ථානූකූලව weapon එක පාවිච්චි කරන්න බැරිකමක් නෑ. Pistol එකක් නෙවෙයි ඕක Revolver එකක්
NUHIRU
Post #5
Oct 9, 2024
Forum:
ElaKiri Talk!
පොලිස් කොස්තාපල් වෙඩි තබා තුනක් මරයි.. තමන්ටද වෙඩි තබාගනී..
ක්ෂණික තීරණ ගැන පුරෝකථන දෙන්න වෙන උන්ට බෑනේ. අස්පට් උන්ට ඡන්ද දෙන රටක් නෙහ්
NUHIRU
Post #4
Aug 4, 2024
Forum:
ElaKiri Talk!
Police Complaint from overseas
උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසා
NUHIRU
Post #19
May 18, 2024
Forum:
ElaKiri Talk!
Police Complaint from overseas
Tell IGP / 118 හරහා පුළුවන්. 100% ක් සාර්ථක නෑ. Investigate කරන්න පැමිණිලි පාර්ශ්වය නැතිව අමාරුයි
NUHIRU
Post #12
May 18, 2024
Forum:
ElaKiri Talk!
♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂
ඕක කරන්නෙ Police Training College එක ළඟම. ඒ ගමේ/නගරයේ අයට ඕවා අමුතු දේවල් නෙවෙයි මචං .ලෝකෙට පේන්න කියලා හැමදේම ලෝකෙට ඕන විදිහට කරන්න බෑනෙහ්. සැලඣිය යුතු සම්පූර්ණ පුහුණුවකින් පස්සෙ තමයි Uniform එක්ක එළියෙ ,Duty දාන්නේ.
NUHIRU
Post #52
Apr 1, 2024
Forum:
News and Updates
♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂
IOT කියන්නේ ඔය පුහුණුවට, ඉස්සර ඉඳන්ම ආධුනික පොලිස් නිලධාරීන් ට දෙන පුහුණුවක්. සම්පූර්ණ නිල ඇඳුමෙන් පොලිස් නිලධාරීන් ඔතන ඉන්න හින්දා , අණ නොතකා යන්න බෑ. IOT පුහුණුව, නිල ඇඳුමෙන් කරන්නෙ නෑ
NUHIRU
Post #48
Apr 1, 2024
Forum:
News and Updates
එළකිරි අවුරුදු ෂොපින්ග් 2024
Pettah Cross Streets Fashion 😌😌
NUHIRU
Post #13
Mar 26, 2024
Forum:
ElaKiri Talk!
වරෙන්තුවක් නැතුව පොලිසියට පුලුවන්ද ගෙවල් චෙක් කරන්න??
සමහර පොලිස් නිලධාරීන් නීතිය ගැන 100% දැනුවත් නැති නිසයි ඒ. රථවාහන හෝ ඕනෑම පොලිස් නිලධාරීයෙකුට සාධාරණ හේතුවක් ඇතුව වරෙන්තුවක් නැතිව නිවාස පරීක්ෂා කරන්න පුළුවන්
NUHIRU
Post #24
Mar 17, 2024
Forum:
News and Updates
වරෙන්තුවක් නැතුව පොලිසියට පුලුවන්ද ගෙවල් චෙක් කරන්න??
පුළුවන්.
NUHIRU
Post #22
Mar 17, 2024
Forum:
News and Updates
ලන්කාවේ නීතිය සහ රිය අනතුර. මේකට මොකක්ද කරන්න පුලුවන්?
ඔව්.
NUHIRU
Post #38
Mar 10, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom