1. NUHIRU

    Personal Loan දෙනවද

    Tks 😕
  2. NUHIRU

    Personal Loan දෙනවද

    මේ දවස් වල Personal Loans දෙනවද Banks වල ? (Government Sectors අයට)
  3. NUHIRU

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    ඉස්කෝලේ යන කාලේ සූරන Ticket එකකින් රුපියල් 1000ක් හම්බවුණා. ඒ 1000ම Ticket ගත්තා. රුපියල් 20 යි හම්බවුණේ අවසානෙ.
  4. NUHIRU

    ඊයේ (13) රෑ බොරැල්ලේ හමුදා වෙඩි තැබීමකින් අහක සිටි තරුණියක මරුට

    Forces අයට බෑ Police නැතුව Raid යන්න. ඉල්ලගෙන කාලා හත් පොලේ ගාගත්තා මුන්. නියෝග නැතුව හෝ ඇතුව තියන්න පුළුවන් පොලිසියට. 100% සාධාරණ හේතුවක් නොවුණොත් නියෝග පිට තිබ්බත් අමාරුවේ. ------ Post added on 1676368551
  5. NUHIRU

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    පොලිෂ් තට්ටයා - බුද්ධාගම උගන්වපු හාමුදුරුවෝ මෝලි- මීඩියා ටීචර්, පුපයි පපුවයි සෙස්සි සයිස් හින්දා දැක්කම මෝල් වෙනවා ඝණයා - ප්‍රින්සිපල් සාදු මන්චි - මංචනායක ටීචර් ලොකු නැන්දා - ඉංග්‍රීසී ටීචර් ගංජා බඩා - පුරවැසි සර් වයිටා - වයිස් ප්‍රින්සිපල්
  6. NUHIRU

    නිට්ටම්ඹුවේ කොටි? :shocked:

    නිට්ටඹුවට ළඟ මම ඉන්නෙ. අපෙ ගමේ නම් මීමින්නො,මුවෝ,හාවො,නරි,දිවියෙක් හෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එක පාරක් කොටියෙක් අහුවෙලා තිබුණා ගමේ අයට. මහ ලොකු වනන්තර නැහැ. කැලෑවක් තියේ.
  7. NUHIRU

    ආගමික රාජ්‍යය.. Hellfire මිත්‍යා දෘෂ්ඨිය..

    මම Special duty ගියා ඕකට. ගෑණු,පිරිමි හැමෝම බීලා නටනවා විතරයි ඉතින්. මෙලෝ ගතියක් නැති Function එක ක්. Organizer ලට අතිනුත් පාඩු ඇති
  8. NUHIRU

    හදිසි දැනුම්දීමක්

    මම පොලිසියෙ. ඕක බොරුවක් 😊
  9. NUHIRU

    Credit Card Agent Need

    Credit Card කරන Agent කෙනෙක් ඉන්නව ද ? (Gov Sector)
  10. NUHIRU

    පඩිය යවන්න බැංකුවක්

    Loan ගත්තු අයගෙ ගොඩක් වැඩියෙන් කපලා මේ පාර. සමහර අයගෙ මුළු පඩියම ඉවරයිලු.
  11. NUHIRU

    පඩිය යවන්න බැංකුවක්

    මම රජයේ ආයතනයක වැඩ කරන්නෙ. BOC එකේ Loan සීන් එක ත් එක්ක බැංකුව වෙනස් කරන්න හිතුණා(Loan අරන් නැහැ). Loan/Credit Card , Service අතින් හොඳම බැංකුව මොකක්ද 😊
  12. NUHIRU

    තමන්ට ප්‍රශ්නයක් ආවහම කියන්න හොදම යාලුවෙක් නැති උනහම දැනන ෆීලින් එක මොන වගේද

    මම නම් කියන්නෙ නෑ කාටවත්ම. ඔය කොයි කවුරුත් කරන්නෙ ඒක තැන තැන කියවන එකයි ,අවස්ථාවක් ආවොත් ඒ ගැන මතක් කර කර බාල්දු කරන එකයි විතරයි
  13. NUHIRU

    කළකට පසු අද අරගල භූමියට ගියා

    අරගලේ ඩියුටි මං. පටන් ගත්තු දා ඉඳන් එකම වැකි අද ත් කියන්නෙ මයික් කටේ ගහං පැය 24 ම, ඉන්න උන්. අරගලේ දැන් කරවන්නෙ එදා හිටපු අරගලකරුවො නෙවෙයි. කන්න බොන්න රෙන්න හම්බවෙනවා පිනට,ඉතින් ඕක ඉවරයක් නෑ
  14. NUHIRU

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    බුදුසරණයි ❤ අම්මට ඉක්මණටම සනීප වෙනවා ❤❤
  15. NUHIRU

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    ආගමක් කියලා දෙයක් නැතොත්' කියන එක නොවෙන දෙයක් නෙහ්. එහෙනම් කරන්න තියෙන හැම ජරා වැඩක්ම කළහැකි. අනුන්ට හිංසා කළා ට ,පවක් කියලා හිතන්න ඕන නෑ එතකොට. කර්මයක් ' කියලා දෙයක් අපි නොදන්නවා නම් මේ ලෝකේ නොවෙන දෙයක් නෑ.
  16. NUHIRU

    ෆෝන් මිල

    අඩුවුණා 😂😂😂
  17. NUHIRU

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?

    No contents