1. අංගුලිමාල

    අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ අනිවාර්යයෙන් මුන් දෙන්නගෙන් එකෙක්ගෙ ෆේක් එකකින්. එකෙක් අනික ට මල පන්නල බම්ප් කරවනවා.
  2. අංගුලිමාල

    අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

    දෙන්නම එකතු වෙලා මට බැනපියවු ඇන කොටා ගන්නෙ නැතුව.
  3. අංගුලිමාල

    Honeymoon Step by step

    :no::no::no:
  4. අංගුලිමාල

    අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

    සන්සුන් වෙන්න මම හිටියා ඔබත් හිටින්න
  5. අංගුලිමාල

    මේක_කියවන්න_එපා ..

    සන්සුන් වෙන්න සන්සුන් වෙන්න
  6. අංගුලිමාල

    ISIS

    අනේ පලයන් බං යන්න. ඕක ඔය ඉස්ලාම් නොවන රටවල් වල උන් තමන්ගේ ආගම සුද්ද කරන්න කියන කතාවක්. ISIS කියන්නේ කුරානය ඒ විදිහටම පිළිපදින සංවිධානයක්. උන් කුරානයේ තියන දේවල් ඒ විදිහටම කරනවා.
  7. අංගුලිමාල

    ISIS

    ඔය මොනවා උනත් ඒ ගෑනි කවදාවත් ඉස්ලාම් අත අරින්නේ නෑ. එතනයි ප්‍රශ්නේ.
  8. අංගුලිමාල

    අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

    හෙල්මට් කේස් එක නම් අමු ගොන් වැඩක්. ෆාජි ට වෙඩි තියද්දි ඇඳන් හිටියේ බුර්කා එකක්. එහෙනම් බුර්කා තහනම් කරන්නත් එපැයි. ෆාජි අල්ලන්න බැරි වෙන්න හේතුව ඌ එලියට ගියේම බුර්කා ඇඳන්. අන්තිමේදී STF එක කානු දිගේ වහලවල් දිගේ ගිහිං වෙඩි තිබ්බේ.
  9. අංගුලිමාල

    Ebay help.. udaw karapalla

    It varies. Samahara wita sathi dekak withara yannath puluwan. samahara wita dawasin ennath puluwan. Highly unpredictable. Mata hondata experience thiyanawa.
  10. අංගුලිමාල

    Honeymoon Step by step

    umbe ammagen ahapan
  11. අංගුලිමාල

    Genuine da nedda?

    Mama Galaxy Core Prime 4G LTE SM-G360G ekak ganna hadanne. Ideabeam eke thamayi dakke. mata danaganna ona mekayi: phone eka genuine da kiyala danaganne kohomada? mokada mekata warranty nehe. http://www.ideabeam.com/mobile/samsung-galaxy-core-prime-4g-lte-sm-g360g-price.html
  12. අංගුලිමාල

    Flying eagle point of view

    ayithi karaya inna thana hoyanna oota mara gps ekak thiyenne. apita para hoyagannath be
  13. අංගුලිමාල

    ඉතින්_අවසරයි...!!

    මාත් මේකෙ කුඩා ප්‍රාණියෙක්. සාදරයෙන් පිළිගන්නවා.
  14. අංගුලිමාල

    සර්විස් එකට නමක් දියන්කෝ

    දැම්මේ නැති හින්දනේ මම මතක් කරලා දුන්නේ. උඹට හරියන්නේ දේවාලයක් දාන එක. සර්විස් නෙවෙයි. උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ පොහොර වශයෙන් විතරයි මහ පොලවට ප්‍රයෝජනවත්.
  15. අංගුලිමාල

    ebay help.....

    owa nam mehen ganna eka labayi.
  16. අංගුලිමාල

    සර්විස් එකට නමක් දියන්කෝ

    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයින්ට මොන සර්විස් ද බං. දේවාලයක් හදා ගනිං ඔය ඉඩමේ. අත පය ගොඩක් තියන බලියක් දැක්ක ගමන් දෙකට නැමිලා වඳින, කොටු කොලයක් බලල අනාගතේ තීරණය කරන, ගස් ගල් වලින් පිහිට ඉල්ලන උඹල වගේ උන් පොලවට බරක් බං. :yes:
  17. අංගුලිමාල

    Royal inst Eke kello kohomada?

    api okkoma waradi karana aya. kella umbata awankawa indiyi nam atheethe awussanna epa. kanya bhawaya balanna yanna epa. primitive mindset eken ayin weyan. kella hondayi nam bandapan.

    No contents