මහත්වරුනි, චන්දෙන් දිනුවේ මුස්ලිම් සහ දෙමල අන්තවාදීන් සහ ඩයස්පෝරාවයි. බහුතර සිංහලයා පරාජය වුනේ මුස්ලිම් සල්ලි මගින් ගෙන ගිය ප්‍රචාරය නිසායි.
විමල් වීරවංශ ඇතුළු කබ්බන් නිසා සිංහල චන්ද ප්‍රමාණයක් කැඩුනේ නැත්නම් මහින්ද අදත් ජනපති ය.
ඒ වග දැන දැනත් මහින්ද ශෂී බලන්නට යාම මෝඩ කමකි.