අපි වෙනුවෙන් අපි.
මම දන්නේ නෑ මේ වැඩේ කොයි තරම් ප්‍රායෝගිකද කියන එක. එල කිරියට ලොග්වෙන හැම වෙලාවෙම ජාති මාමක පෝස්ට් එකක් කියවන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා මෙතන සිංහලයට ආදරේ කරන සිංහල ජාතිය රැක ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්නවා කියලා..
මම කල්පනා කලේ මෙන්න මෙහෙම දෙයක්. එලකිරි එකේ දැනට සාමාජිකයන්...