01. උච්ච වීම හැම වෙලේම හොඳයි. නමුත් ස්වක්ෂේත්‍ර වෙන එක තමයි තැන අනුව වෙනස් වෙන්නෙ. උදා: ගුරු පුත්‍රකාරකයනෙ එයා ස්වක්ශේත්‍රව පුත්‍රස්ථානයේ ඉන්න එක පිරිමි දරුවන්ට මාරක අපල වෙන්න පුලුවන්.
02. මගේ අත්දැකීම දසාව මොක වුනත් ඒරාෂ්ඨක අපලය පල දෙනවා කියන එක.(හොඳ හෝ නරක.)
03. ඔව් ගෝචර පල අපිට සම්පූර්නයෙන්...