එලකිරි කවි සිතුවිලි..
හරි,,
එහෙනම් සියලු දෙනාටම ආයිබොන්ඩ කියල පටන් ගන්න යන්නෙ පොඩි වෑඩක්...
ඈත්තටම කිව්වොත් පොඩි වෑඩක් කිව්වාට මේක කරන්න අමාරු වෑඩක්,,,
එලකිරියට සෙට් උන කාලෙ ඉදලම මේවගේ වෑඩක් කරන්න ඕනෙ කියල හිතුවා...
ඒත් ටිකක් කල් ගත්තේ ඉස්සෙල්ල එල කිරිය ඈතුලෙ පොඩි නමක් හදා ගෙනම වෑඩේට බහිනවා...