සොරි_ටීචර්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලා පයෙ ඉන්නා විට කවියො ........ටිකක්
    චතුවො මතක් වෙනවා උබ කියු .........කවක්
    ටිචගෙ මල් වැටුන ජන්ගියෙ දාරෙ.......වකක්
    නිසැකයි මෙක උබ කරලා තිබෙන .....වැඩක්
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    සල්ලා පයෙ ඉන්නා විට කවියො ........ටිකක්
    චතුවො මතක් වෙනවා උබ කියු .........කවක්
    ටිචගෙ මල් වැටුන ජන්ගියෙ දාරෙ.......වකක්
    නිසැකයි මෙක උබ කරලා තිබෙන .....වැඩක්

    මෙහම ටීචර් කෙනෙක් ඉන්න ඇති එයා ගැන අපේ චතු ට පහල උන සිතුවිලි තමා මේ කවි පෙලක් උනේ බන්

    :D:D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සල්ලා පයෙ ඉන්නා විට කවියො ........ටිකක්
    චතුවො මතක් වෙනවා උබ කියු .........කවක්
    ටිචගෙ මල් වැටුන ජන්ගියෙ දාරෙ.......වකක්
    නිසැකයි මෙක උබ කරලා තිබෙන .....වැඩක්

    හැඩ වැඩ දමා කවි ගොතලා .......... කීවාට
    බෝ පැලයක් වගේ බන් මගේ හිත ... සැමට
    උඹගේ හිතේ පොඩි කොස්සක් ..... තිබුනාට
    මම නම් පුතේ කෙලියේ නැත ඒ ...... මිස්ට
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    උඩ පල ගත්තත් වට්ටක්කා, බිම පල ගත්තත් වට්ටක්කා
    උඩ පල ගත්තත් බිම පල ගත්තත්, පුංචි පුංචි ගෙඩි වට්ටක්කා
    :eek:
     
    Mar 9, 2010
    432
    16
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබගේ හැකියාව ගැනනම් අයි කියන්න දෙයක් නැහැ මචන්, සුපිරිම සුපිරී රෙප් +++++++