මාතෘ භූමියේ ගෞරවය
නගරබද පිරිස් ඡන්ද රැස්වීම් වලට ගිය පලියටවත් , අන්තර්ජාලය තුල බහුතරයක් කෑ ගැසූ පලියටවත් , ජනාධිපතිවරණ මතය තීර්ණය කල නොහැක , අන්තර්ජාල භාවිතය 3% , නගරබද පිරිස් 15% පමණ , ඔය 15 තුල අන්තර්ජාල භාවිතය 3% ද ඇතුලත් වේ , ඒසේනම් ඉතිරි 85% කොහි සිටීද? ඒනම් නිහඩ ග්‍රාමීය ජනතාවයි , එයින්...