SF 40 % ------ MR Will Win

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කොළඔ විශ්වවිද්‍යාලයෙන් ලැබුනු තොරතුරු වලට අනුව සරත් ෆෝන්සේකාට 40% අභිබවා යාමට නොහැකි බව ඉතා සතුටින් දන්වා සිටිමි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dumasrc

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Mara sathutak malli
    matath thiyenne


    Me punchi lankawe inne
    Mara siddi lankawe wenne

    Sarath kenek upatha laba
    Ratath deyath ekalu kala
    Jaya we
    Jaya jaya we
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කොළඔ විශ්වවිද්‍යාලයෙන් ලැබුනු තොරතුරු වලට අනුව සරත් ෆෝන්සේකාට 40% අභිබවා යාමට නොහැකි බව ඉතා සතුටින් දන්වා සිටිමි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Source :- Y2k da ????
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    UBa colombo Univ nemei neda... :lol::lol: uba kohomada doona gaha idala ova danne..
    mm colombo univ eke inna ayagen ahala baluva un oya gana kisima deyak dan naha :eek::eek::eek:


    Shame on u :sorry:
     

    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර මහනුවර ජනාධිපති මන්ධිරයේදී පැවැති සුහද සාකච්ඡාවේදී කතෘවරයකුගේ ප්‍රශ්න කිරීම හමුවේ ජනාධිපතිවරයා අධික ලෙස කෝපවී බැණ වැදී ඇති බව වාර්තාවේ.

    ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර මෙම හමුව සිංහල පුවත්පත් සහ ඉංග්‍රීසි පුවත්පත් ආයතන වශයෙන් දින දෙකකදී පවත්වා ඇති අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ ජනාධිපතිවරයා ඉංග්‍රීසි මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ ඊයේ (20) දිනයේදීය.

    වාර්තාවන ආකාරයට, මෙම හමුවට සහභාගීවූ ලක්බිම නිවුස් පුවත්පතේ කතෘ රාජ්ලාල් අබේනායක මහතා රාජපක්ෂ පවුලට එරෙහිව එල්ලවී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමසීමත් සමඟ ජනාධිපතිවරයා මෙලෙස කෝපයට පත්වී තිබේ. එම ප්‍රශ්නයෙන් අනතුරුව ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කතා කර ඇති අතර ජනාධිපතිවරයා සන්සුන් කිරීමට ජනාධිපති මාධ්‍ය ඒකකයේ ලූෂන් රාජකරුණා මහතාට දැඩි උත්සාහයක් ගැනීමට සිදුව තිබේ.

    ජනාධිපතිවරයා සන්සුන් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කතෘවරුන්ගෙන් සමාවද ඉල්ලා ඇත. එහිදී රාජ්ලාල් මහතා ඔබ තුමා කෝප නේවන්නේ නම් තවත් ප්‍රශ්නයක් ඇසීමට ඇති බව පවසා ඇති අතර ඊට ජනාධිපතිවරයා සිනාමුසු මුහුණින් අනුමැතිය ලබාදී තිබේ.

    එහිදී රාජ්රාල් මහතා පවසා ඇත්තේ රටේ දක්ෂ නිලධාරීන් සිටියදී රාජපක්ෂ පවුලේ ඥාතීන් පමණක් වගකිවයුතු තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් රටේ විරෝධයක් ඇති බවයි. එම ප්‍රශ්නය ඇසීමත් සමඟ යළිත් වරක් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා මතක් වන සියලු දෙනාට පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ. මේ හේතුවෙන් එම හමුව අතර මග නවතා දැමීමට සිදුව ඇත.