1. NEMISIS

    - STUXnet සයිබර් ප්‍රහාරය -

    :yes::yes: මේක ඉන්ටනෙට් හරහා නෙමයි යැවුවෙ මොකද අරුන්ගෙ යුරේනියම් එන්රිච් කරපු ප්ලාන්ට් පිසිකලි ඉන්ටනෙට් එකෙන් ඩිස්කනෙක්ට් කරලා තිබිලා තියෙන්නෙ, අනික සයිබර් සෙකියුරිටි වලින් ඉරානෙ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා කියන එක ටිකක් අතිශ්‍යෝක්තියක් වෙන්න පුලුවන් මොකද කම්පියුටර් සම්භන්ද හැමදෙයක්ම වගේ රැදිලා...
  2. NEMISIS

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    ගානෙ හැටියට HD වෙන්න ඇති, අනික yt වගේ නෙමයිනේ ඕක උන්ට ලේසියෙන් කෑශ් කරන්න පුලුවන් එහෙම නම් ඕකුන්ට ඕකෙන් හෙන ලාබයි
  3. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    නෑ මන් අදත් හොට්ස්පොට් එක දාල බැලුවා, එහෙම අවුලක් වෙන්නෙ නැහැ හැබැයි සමහර iPhone වල සෙටින්ග්ස් වල එනවා හොටස්පොට් එකට වෙනම APN එක සෙට් කරන්න (මේක මම හිතන්නෙ සර්විස් ප්‍රොවයිඩර් ගෙ පැත්තෙන් එවන සෙටින්ග් එකක්), ඒකට APN එක සෙට් කරලා නැත්නම් හොට්ස්පොට් වලින් නෙට් යන්න බැහැ, එහෙම වෙලා නම් ඒ සෙටින්ග්...
  4. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    ඔය ස්පීඩ් එක දිගටම එනවා නම් 360p බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව 0.7Mbps ඕන 360p stream කරන්න https://support.google.com/youtube/answer/78358?hl=en
  5. NEMISIS

    Kapruka.com ship or air plane

    මගුලක් කියනවද වෙන මොකක් හරි ලංකාවට එන එකක දාල එවන්නෙ සී ශිප් කරනවා නම් සති 6යි කියලා කියන්නෙ ඒත් ඇත්තටම සති 12-15ක් විතර ගියා මන් දාපුවා අයෙත් ඕකුන්ගෙන ඕඩර් කරන්නෙ නැහැ
  6. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    හැබැයි උඹ ලග තියෙන්නෙ 3G සිම් එකක් නම් සහ ෆෝන් එකත් 4G නෙමයිනම් ඇක්ටිවි කරන්න බැහැ කියලා කිවුවෙ. ෆෝන් එකයි සිම් එකයි දෙකම 4G වෙන්න ඕන කියලා කිවුවට ෆෝන් එක 4G සපෝට්ද කියලා උන්ට බලාගන්න බැහැනේ, කලින් 4G නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලාද කියලා වෙරිෆයි කරනවද දන්නෙ නැහැ, හැබැයි සිම් එක 4Gද කියලා නම් උන්...
  7. NEMISIS

    Headliner Glue

    මගෙත් ඕකම වෙලා තියනවා ඔය වගේ නෙමයි ලාවට ගැලවිලා යූටියුබ් එකේ උන් කරන්නෙ ස්ප්‍රේ ග්ලූ එකකින් තමයි අලවන්නෙ, සමහර එවුන් ඕක ගලවලා එලියට අරන් කන්ටැක්ට් ග්ලූ එකකින් අලවනවා ඒ ග්ලූ වර්ග මෙහෙ ගන්න තියෙද දන්නෙ නැහැ. සන් ලංකා එවුන් ඕක කරනවා මගේ වැඩේ කරන්න 45ක් ඉල්ලුවා ෆ්‍රී ටයිම් එකක මමම කරගන්න ඉන්නෙ
  8. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    මම කස්ටමර් කෙයා එකෙන් තව දේවල් ටිකක් කන්ෆර්ම් කරගත්තා මේක දැම්මම yt ස්ට්‍රීමින් ලිමිට් කරනවා, එතකොට auto ම 360 වලට ස්විච් වෙනවා. වැඩි කොලිටි වල බෆර් වෙන්න පුලුවන් ඒත් ඇඩිශනල් චාජ්ස් නැහැ පැකේජ් එක ඇක්ටිව් කරන්න 4G සිම් එකක් සහ 4G ඩිවයිස් එකක් අනිවාර්‍ය්‍යි, හැබැයි ඇක්ටිවේට් කරාට පස්සේ අපි 3G...
  9. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    FDM - Free Download Manager එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. එතකොටත් ස්ට්‍රීමින් ලින්ක් එකෙන්ම ඩවුන්ලෝඩ් කරලා දෙන්නෙ මම දන්න විදියට. මේක මැක් වින්ඩෝස් දෙකටම තියනවා.
  10. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    පුලුවන් මම අද උදේ දැම්මා. මම නම් දැම්මෙ ෆෝන් එකට ඒක නිසා 360p අවුලක් නෑ අනික හොද ස්මාට් ටීවී එකක් තියේ නම් 360p ලොකු අවුලක් නැහැ, මොකද ඒවයෙ තියන upscaling engine එහෙම කොලිටි. මගේ තියෙන්නෙ samsung 7100, 4K එකක්. ඒකෙ 360p කිසිම අවුලක් නැහැ. තව 4000 සීරීස් එකකුත් තියනවා, ඒකට කේබල් එක ගහල ප්ලේ කරේ...
  11. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    360p උනාට සිරා පැකේජ් එකක් ෆෝන් එකෙන් එහෙම බලන එවුන්ට. මගේ ෆෝන් එකේ ඩේට ගොඩක්ම ඉවරවෙන්නෙ yt වලට. මේකෙන් මට නම් හෙන ලාබයි
  12. NEMISIS

    සීයකට දීම සාධාරණයි මහින්ද

    වී කිලෝ එක 30ට ගන්නවා නම්, සාමාන්‍යෙන් වී කිලෝ එකකින් හාල් 700g වගේ තමයි එන්නෙ, පොඩි මෝලකින් වී කොටන්නෙ කිලෝ එක රුපියල 2ට වගේ ලොකු මෝල් වල මේක රුපියලක්වත් වෙන්නෙ නැතුව ඇති , එහෙම බැලුවොතින් හාල් කිලෝ එකක ප්‍රොඩක්ශන් කොස්ට් එක 45ක් වගේ, ට්‍රානස්පෝට් ස්ටෝරේජ් වී කොටන තැන ලාබෙ කඩේ ලාබෙ එහෙම...
  13. NEMISIS

    Alibaba එකෙන් බඩු ගේන්නේ කොහොමද

    ලොකු අයිටම් නම් තමයි කෑලි 100ක් වගේ අලිබබා එකේ ප්‍රයිස් වලට දෙන්නෙ එහෙම නැත්නම් ලොකු ගානක් ගන්න ඕන මම LED light and plug top ඕඩර් කරන්න හැදුවා LED ලයිට් නම් 500ක් වත් ඕඩර් කරන්න ඕන කිවුවා ඒ දාල තිවුන ප්‍රයිස් එකට දෙන්නෙ ප්ලග්ටොප් 3000ක්වත් ඕඩර් කරන්න ඕන කිවුවා පොඩි ගනන් ඕඩර් කරනවට වඩා ලාබෙට...
  14. NEMISIS

    Multimeter smoked

    මගේ ලග තියනවා mastech කියලා cheap chinese multimeter එකක්, ඒකෙ probes වැරදියට ගැහුවම beep එකක් සහ probes connector වල led සෙට් එකක් blink වෙනවා, protection නැතත් ඒ ෆීචර් එක වටිනවා.
  15. NEMISIS

    ගියමාසේ DATA Usage එක දාපල්ලා

    ගියමාසෙ 20 ඉදන් ඔෆිස් නිවාඩු ඩේටා ඉවර උනා හිටු කියලා HBB එකේ 30GB + 30GB ම ඉවරයි Day+ Night Bonus 30GB ඉවරයි Extra 15GB ඉවරයි(16.5GB) 31 රෑ තව 5GB ගත්තා, ඒකත් ඉවරයි සේරම 111.5GB ෆොන් එකේ 5+5 GB, Day + Night 2.5GB Bonus Data 660MB My Plan Data තව 500ක විතර ඩේටත් කැපිලා තියනවා 14GB විතර ඩේට...
  16. NEMISIS

    Multimeter smoked

    ඔවු සහ සර්කිට් එකේ තව ප්‍රොටෙක්ශන් ගොඩක් තියනවා ඒක නිසා අත්වැරැද්දකදි පිච්චෙන්නෙ නැහැ දැන් මීටරේ වැඩ කරන්නෙම නැද්ද, ඔන් වෙන්නෙ නැද්ද මොකද සාමාන්‍යෙන් ඇම්පියර් ගාන මනින්නෙ ශන්ට් එකක් දාල ඒකේ වෝල්ටේජ් ඩ්‍රොප් එක මැනලා, ඔහොම ගැහුවම ශන්ට් රෙසිස්ටර් එක හරි ඒක කනෙක්ට් කරලා තියන කොපර් පාත් ටික...
  17. NEMISIS

    Sisil Pressure washer

    මම දැක්ක makita එකක් තියනවා 24ටද කොහෙද ප්‍රෙශර් එක පොඩ්ඩක් අඩුයි 100bar වගේ මතක, ඒකක් ගත්තා නම් ඉතිං ලයිෆ් ටයිම් යූස් කරන්න තිබ්බා
  18. NEMISIS

    Power Bank....

    ශිපින් කොස්ට් එක නෙමයි, එහෙනම් ඔයිට වඩා බර ලොකු දේවල් ශිප් කරනවනේ ලිතියම් අයන් බැටරි වල ෆයර් හැසාඩ් එකක් තියනවා ඒකයි බැරි, අනිවාර්යෙන් සී කාගෝ එවන්න වෙන්නෙ ඒත් මම හිතන්නෙ ඉන්ශුවර් කරලා එවන්න ඕන ඒව නිසා ගනන් වැඩි වෙනවා. ඒකයි සීන් එක
  19. NEMISIS

    ඔබත් SLT සාපයට ලක්වූවෙක්ද?

    ඉස්සර පැකේජ් සේරම TRCSL Approve කරේ නැහැනේ, දැන් හැම පැකේජ් එකක්ම විස්තරේ යටින් TRCSL එකේ Reg num එකක් තියනවනේ, ඔය සීන් එක පටන් ගන්න කාලෙ නිවුස් වල ඕක ගැන කිවුවා. දැන් නම් විස්තර කොහේ වත් හොයන්න නැහැ.
  20. NEMISIS

    ඔබත් SLT සාපයට ලක්වූවෙක්ද?

    බෝනස් ඩේට කියලා දෙයක් නැහැ සිංහලු TRCSL එකේ rule එකක් තියනවා හැම අවුරුද්දකදිම ඩේට චාජස් 10%න් අඩු කරන්න කියලා, හැම ISP ම කරන්නෙ අඩු කරන්නෙ නැතුව ඩේට 10%ක් වැඩි කරන එක, එහෙම කරලා බෝනස් ඩේට අනම් මනම් කියල මිනිස්සු රවට්ටනවා උඹලත් උන්ට කඩේ යනව බෝනස් ඩේට දුන්න අරදක මේකද කියලා

    No contents