1. NEMISIS

    බැළලිය

    සතෙක් ඉතින් එහෙම මරන එක හෙනම පවු ඒ වගේම මෙහෙම දේකුත් තියනවා, අපේ ගෙදරට අහල පහල ගෙදරක බල්ලො වගයක් ඇවිත් හැමදාම කුනු භාජනෙයි කුණු වලයි දෙකම ඇදලා දානවා. ගෙදර පොඩි එකා ඉන්න නිසා අපි කුණු පොඩ්ඩක්වත් ගේ වටේ තියෙන්න අරින්නෙ නැහැ. රෑට කුනු භාජනේ උඩකින් තියන්න වෙලා තියෙන්නෙ, සමහර වෙලාවට දවල්ටත් ඇවිත්...
  2. NEMISIS

    පූස ගැන ටිකක් කලකිරුණ

    මොන සතාටවත් කන වෙලාවට බූත කරන්න යන්න එපා, කන්නෙ නැති අහින්සකම එකෙක් උනත් පැනලා කාවි
  3. NEMISIS

    Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා

    ඉලීගල් නං නඩු දාල නවත්තන්නෙ නැතුව මහ බැංකුවත් මොන මගුලක් කරනවද මේ තරම් එලිපිට කරන්නෙ මොකක් හරි ලූප්හෝල් එකක් ඇති, අර කිවුවා වගේ මොකක් හරි මහබැංකුවෙ ලියාපදිංචි මූල්‍ය සමාගමක් එක්ක පාට්නර්ශිප් එකක්වත් තියෙද දන්නෑනේ එහෙම නම් ක්‍රිබ් දාන්න පුලුවන්නෙ
  4. NEMISIS

    ATM card hora Menna me p**ayawa adunanawada balapan

    නෑ FriMi දාගනින් ඕන බැංකුවකින් ෆ්‍රිමී එකට සල්ලි දාගන්න පුලුවන් ඒක ෆ්‍රී, ෆ්‍රීමී එකෙන් ඕන බැංකුවකට ෆ්‍රි ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒකත් ෆ්‍රී ඒක හෙන වාසියි මම මාසෙට හය හත් පාරක් වෙන වෙන බැංකු වලට ට්‍රාන්ස්ෆර් කරනවා ෆ්‍රීමී එක නිසා ඒ සේරම සත පහක් කැපෙන්නෙ නැතුව කරන්න පුලුවන් අනික ෆ්‍රීමී කාඩ්...
  5. NEMISIS

    ATM card hora Menna me p**ayawa adunanawada balapan

    ඔය කාඩ් එකෙන් පේ කරනකොට පින් එක අහන එක ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති මොකද මම දැකල තියනවා(උඹලත් දැකල ඇති) ෆොරින් එවුන් පේ කරද්දි සුපර්මාකට් වල එවුන් මැශින් එක ඌට දෙනවා පින් එක ගහන්න ඒ කියන්නෙ POS සිස්ටම එක ඒක සපෝට් කරනවා අපේ කාඩ් එකේ ඒක ඇක්ටිවු නැහැ
  6. NEMISIS

    6s battery eka mama change

    නෑ බන් ඒ 3rd party සෙලර්ස්ලා අලුත් බැටරි හෝ පාට්ස් විකුනනවා නම් අනිවාර්යෙන් ඔරිජිනල් නෙමයි, ඇත්තටම ඔරිජිනල් නම් ගලවපු එකක් වෙන්න ඕන(ඩිස්ප්ලේ වගේ නම් මෙහෙම තියනවා) ඇපල් එවුන්ගෙ ඔරිජිනල් පාට්ස් තියෙන්නෙ Authorized සර්විස් සෙන්ටර් වල විතරයි. උන්ගෙ ඔරිජිනල් පාට්ස් කිසිම විදියකින් පිට තැනක හොයන්න...
  7. NEMISIS

    ලස්සන alcohol බෝතලයක්

    බොන යාලුවෙක් ඉන්නවා නම් ලස්සන බෝතලයක් ගෙනත් දෙන්න කියපන්, සල්ලි වලට ගන්න එපා යකෝ දැන් බොන්නෙත් නැහැ බෝතලුත් ලග නැහැ තිවුන නම් උඹට දෙන්න තිවුනා සාමාන්‍යෙන් Absolute ෆ්ලේවර්ඩ් ඒවයෙ ටිකක් ලස්සන බෝතල් එනවා, බ්‍රැන්ඩි වර්ග වයින් වර්ග එහෙමත් හොද ලස්සන බෝතල් වල එනවා
  8. NEMISIS

    හයි ස්පීඩ් ඇල්ලීම!!

    දැං ඒ බයිලා නෑ දැං තියන ඒව පට්ට ඇකියුරේට් ෆොටෝ එකකුත් එක්ක වදිනවා මම අහල තියන විදියට ආගියු කරොත් ඕන නම් එවලෙ ෆෝටෝ එකත් බලා ගන්න පුලුවන්ලු හයි ස්පීඩ් අහු උන වෙලාවෙ ඔය හයිවේ එහෙම හැදුවට පස්සෙ ගෙනාපුවා සේරම එහෙම තමයි. එහෙනම් හයිවේ එකෙත් හෑන්ඩ් හෙල්ඩ් ඒවයෙන් බලන්නෙ යසට දෙන්නෙ ස්පීඩ් එකත් දාල හයි...
  9. NEMISIS

    මේක කෑවේ කවුද දන්නේ නෑ

    Yeah, i saw this on so many international meme sites.
  10. NEMISIS

    මේ ගණන් සදාරණද

    දලඹ පොටි අදින්න 30 පාඩුයි සාමාන්‍යෙන් යන්නෙ 24-26 වගේ බිත්ති වල ඔය ටික සම්පූර්නයෙන්ම නම් දන්නෙ නැහැ හැබැයි කපරාරු කරපු බිත්ති වල පොටි ඇදල පිලර් ගාල දෙන්න අඩියක් 18-20 වගේ යන්නෙ පොටි අදිද්දි තව පොඩ්ඩක් විස්තර අහ ගනින්, ගොඩක් එවුන් බීම් සක කණු වලට වෙන වෙනම ගන්නෙ සාමාන්‍යෙන් අඩි 10ක කනුවක් 2000ක්...
  11. NEMISIS

    Rubik's Cube

    එහෙම එකක් නැහැ දැන් හෙන ලේසි ස්ටෙප් ටිකක් තියනවා අර මම උඩින් දාපු සයිට් එකේ තියනවා ඒ ස්ටෙප් ටික ඒක බලාගෙන හදන්න පුලුවන් ගේමක් නැතුව ඔය තත්පර ගනන් වලින් හදන එවුන් කරන්නෙ ඔය ටික පුරුදු වෙලා තියනවා පට ගාල හදන්න
  12. NEMISIS

    SSD අඩුවට

    රිකවරි සේම් කියන්න බැහැ මොකද ඩේට ස්ටෝ වෙන විදිය ගොඩක් වෙනස්, සාමාන්‍යෙන් SSD වල රිකවරි අමාරුයි මොකද TRIM සපෝට් එක තියන ඒව Almost Impossible to Recover කියලා කියන්නෙ. දැන් තියන හැම SSD එකකම TRIM සපෝට් එක තියනවා
  13. NEMISIS

    ATM card hora Menna me p**ayawa adunanawada balapan

    ඔවු මම දැනටම මේක කරනවා මොකද මගේ AWS Account එහෙම තියනවා ඒව සමහර ඒව යූස් වෙන විදියට බිල් වෙන්නෙ ඒක නිසා කෝකටත් කියලා වෙනම එකවුන්ට් එකක තමයි සල්ලි තියෙන්න, ඔන්ලයින් සහ කාඩ් පේමන්ට් වලට යූස් කරද්දි ෆෝන් එකෙන් පටස් ගාල ට්‍රාන්ස්ෆර් කරලා ගෙවනවා
  14. NEMISIS

    මිනිස්සු සල්ලි හම්බ කරන්න කන කටු

    ඉතින් බන් උඹ දන්නවද උගේ ස්කිල් එක කොහොමද සහ ඇයි ඌට වෙන තැනක ජොබක් සෙට් කරගන්න බැරි උනේ කියලා. කවුරුත් සැලරි ගැන කතා කරාට ස්කිල් එක ගැන කතා කරන්නෙ නැහැනේ අනෙක් වැඩ වගේ නෙමයි ග්‍රැෆික් වලදි අනිවාර්යෙන් ක්‍රියේටිව් වෙන්න ඕනනේ ඒක ඇගෙන්ම එන දෙයක්නේ මම වැඩ කරන්නෙ නම් IT ෆීල්ඩ් එකේ ලංකාවෙ හොදට ගෙවන...
  15. NEMISIS

    ATM card hora Menna me p**ayawa adunanawada balapan

    SMS Alert වලට තමයි ගානක් අමතරව ගන්නෙ ඒත් 2FA වලට අමතර ගානක් ගන්නෙ නැහැ නේද, කෝඩ් එක SMS එකෙන් ආවට 2FA වලට ගානක් කැපෙන්නෙ නැහැ.
  16. NEMISIS

    6s battery eka mama change

    ඔරිජිනල් බැටරිය 2500ට බැහැ අනික Apple Authorized Service Center එකක් නෙමයි නම් ශුවර් එකටම ඔරිජිනල් පාට්ස් නෙමයි ටික කාලෙකට කලින් 29$ ට ඇපල් එකෙන් බැටරිය මාරු කරලා දුන්න දැන් ගාන වැඩි කරලා තියෙන්නෙ 49$ ඉතින් කොහොමද ලංකාවෙ 2500ට ඔරිජිනල් බැටරි දාල දෙන්නෙ එහෙම පුලුවන් නම් ඔය 2500 බැටරිය US වලට යවලා...
  17. NEMISIS

    Powerbank එකෙන් රවුටරේ දුවවමු

    දැන් ගොඩක් ශිපින් සර්විස් වලින් බැටරි ශිප් කරන්නෙ නැහැ ගිනිගන්න පුලුවන් නිසා , උන්ට ඕව ඉන්ශුවර් කරලා එහෙම ශිප් කරන්න වෙන නිසා ෆ්‍රී ශිපින් දෙන්න බැහැ ඒකයි ඔය අලි එකේ උනත් බැටරි සහ පවර්බෑන්ක් ශිප් කරන එවුන් අඩුවෙන් ඉන්නෙ
  18. NEMISIS

    ලංකාවේ කුරුඳු ගැන නේද මේ කියන්නෙ

    ලංකාවෙ හැදෙන කුරුදු වලින් 100%ක්ම වගේ එක්ස්පෝට් කරන්නෙ ලංකාවෙ විකුනන්නෙ ඉම්පෝට් කරපු බාල ඒව සමහර උන් ඉන්නවා Ebay විකුනන එවුන්, ලංකාවෙන් කිලෝ එක 1500-2500 අතර අරගෙන ebay එකේ කිලෝ එක ඩොලර් පනස් ගනන් හැට ගනන් වලට විකුනනවා එහෙම සේල්ස් 1000කට වඩා කරපු ලංකාවෙ ebay එකවුන්ට් මම දැකලා තියනවා
  19. NEMISIS

    Penis Size ඵක_කෙල්ලො හොයනවද?

    සාමාන්‍යෙන් මං මේ වගේ ඒවට කමෙන්ට් කරන්නෙ නම් නෑ ඒත් කවුරු Size doesn't matter කිවුවත් ඕකුන් සයිස් එක බලනවා සහ ලොකු ඒවට කැමතියි ඒක කෙලින්ම කියපු එවුනුත් ඉන්නවා, අනික ෆීලින්ග්ස් වල වෙනසක් නැතත් ලොකු එකක් දැක්කම මෙන්ටල් ඉෆෙක්ට් එකක් තියනවා කියලත් කියනවනේ බොරු නම් ඕක අහන්න පුලුවන් ලෙවල් එකේ...
  20. NEMISIS

    Upwork ගොඩදාගමු!

    ඔහොම කරන එවුන් ඉන්නවා නං ඔෆිස් එකේ මාසෙම වැඩ ඩොලර් 100ක් විතර දීල කරගෙන මං නිකං ඉන්නවනේ

    No contents