අයිටම් 232ක් අරන් තියනවා, අද වෙනකන් කිසිම ඕඩර් එකක් මිසිං වෙලා නැහැ. දෙකක් මිසිං කියලා හිතං හිටියා ඒ දෙක මාස හයකට විතර පස්සෙ ආව මොකක් වෙලා ඒ තරම් පරක්කු උනාද දන්නෙ නැහැ
හැම අයිටම් එකකම වගේ කොලිටිය ගැන ෆුල් සැටිස්ෆයිඩ්. මම ගොඩක් වෙලාවට ගන්නෙ ඉලෙක්ට්‍රොනික් මොඩියුල්, ඉලෙක්ට්‍රිකල් අයිටම් හොබි...