1. silent one

    බාල සබන් | Unilever get Caught !!

    ෆාමසි වල ගන්ඩ තියනවා PURE SOAP 100% සබන් ගඳක් සුවඳක් නැ, හැබැයි ගණන් මන් දන්නා විදිහට
  2. silent one

    ගොන්-අය-වැයක්

    කියල වැඩක් නෑ බන් 2014 දෙසැම්බර් මගේ පඩි 26 තිබ්බේ දැන් 36 විතර අර 10000 විතරනේ එත් මංගල කිව්වේ 107% කින් පඩි වැඩි උනා කියලා මුන් මිනිස්සු රවට්ටන්ඩ බොරු කියන්නේ බන් :angry:
  3. silent one

    Junglee_Official_Trailer

    Tom yum goong wage neda ban :D
  4. silent one

    Vehicle Luxury Tax

    bump:angry:
  5. silent one

    SL budget vehicle tax 1500cc or above

    මන් නම් ගත්තේ නැ බන් අපට මොන CIVIC ද :(
  6. silent one

    SL budget vehicle tax 1500cc or above

    CIVIC CHR ගෙන්නලා ඉවරයි :no:
  7. silent one

    BMW X1 Review (Sinhala) from ElaKiri.com

    මචන් VIDEO එක නම් පට්ට :love:, උඹ ඔය කියන වාහන වලට අදාළ වචන FUNCTION එහෙම ගැන VIDEO එකකින් පැහැදිලි කරා නම් ගොඩක් හොදයි.:yes:
  8. silent one

    Clay Water Filter

    bUMP
  9. silent one

    රත්ති - ෆොන්ටෙරා

    මාත් Frsh Milk විතරයි බන් බොන්නේ මයිලෝ දාලා හැබැයි :P
  10. silent one

    ISIS_යුවතියන්

    Ela... :love:
  11. silent one

    Axio 2007 or 2016 Vitz...??

    :love::love:
  12. silent one

    Axio 2007 or 2016 Vitz...??

    ඊළගට පදින එකාගේ කැමැත්ත වැඩක් නැනේ බන් විකුණන කාලෙට ඔය මොන වාහනේ උනත් මොන ගණන් වලට විකිනෙයිද කවුද දන්නේ ඕව හිතන්නේ නැතුව තමන් ආස වාහනේ අරන් පැදපල්ලා :D
  13. silent one

    Vitz vs Swift 2018

    උබ ඔය පැදලද කියන්නේ Highway එකේ 19-20 විතර කරනවා බන් :rolleyes:
  14. silent one

    Axio 2007 or 2016 Vitz...??

    මගේ තියෙන්නේ Swift එකක් බන්.:D

    No contents