උන් කිව්වේ නම් ප්‍රාදේශීය සභාවේ සභාපති නග්ගලා artist la ඉද්දි උට ගහපු ගල keyboard ගහපු පොරට වැදිලා චාමරගේ වාහනෙලු hospital ගෙනිච්චේ ,කොහොම උනත් බන් ඕව මහා ගොන් වැඩ දුප්පත් මිනිහෙකුට ලොකු concert, CLUB වලට යන්ඩ බැරි අයට බිල පොඩි Fun එකක් ගන්ඩ තියෙන්නේ ඕවා විතරයි එඅකත් නැති කරනවා මේ සක්කිලි.:growl: