1. richlife

    Exclusive For Elakirians..

    නෑ නෑ.. ඔය කතාවෙ ඇත්තක් තියෙනවා.. සන්ෆ්ලවර් ලගේ ටකරන් සද්දෙ ටිකක් වැඩි ගතියක් තියෙනවා..:yes:ඒත් සමහර ඒවනම් අවුලක් නෑ..:cool: ගුණදාස කපුගේ උනත් ගොඩක් දුක් උනා කියනවනේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක ගැන..:baffled: සල්ලි නැතිකමට කරන්න සිද්ද උනාලු ඒ දවස්වල..:sorry:
  2. richlife

    ශිංහල මාතියලගෙන් වාහන උදව්වක් ඕනේ

    අඩේ යේක තාම හොයනවද..?:baffled:
  3. richlife

    උඩු_ගම්_බලා...

    පස්සෙ බලනකං බම්ප්...;)
  4. richlife

    Bus carsh in South korea

    මමත් ඕක දැක්ක බුකියේ ෂෙයා වෙනවා.. :baffled: ඩ්‍රයිවර්ට නින්ද ගිය සීන් එකක් නේද කියන්නේ..:eek:
  5. richlife

    Exclusive For Elakirians..

    අඩේ සන්ෆල්වර් අවුරුදු වෙනස නන්ස්ටොප් එකත් පට්ටනේ.. :love:
  6. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. සෙනිත් බෑන්ඩ් එකෙන් හින්දි සින්දු සෙට් එකක් වෙනම කියල තියෙනවා..:yes: මම ඒකත් එක්ක පටලවගෙන..:baffled: මේක ප්‍රොමිසස් තමයි.. මම ගොඩක් ඒව යූටියුබ් එකෙන් බාල Mp3 කන්වර්ට් කරන් බන් අහන්න්නේ..:sorry: උඹ නිසා යන්තන් ඒව මකල කොලිටි එක වැඩි ඒවා රිප්ලේස් කරල දැම්මා...:love:
  7. richlife

    Exclusive For Elakirians..

    මේකනම් සිරාවටම පට්ට නන්ස්ටොප් එකක්.. පැති දෙකේම පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන්ම එකම එකම බීට් එකකට අහන් ඉන්න පුලුවන් සින්දු විතරයි යන්නේ..:cool: ගොඩක් නන්ස්ටොප් එපා වෙන්නෙ අන්තිම හරියේ හෙන ෆාස්ට් නම්බර් යන නිසා..:baffled: ඒ අතින් මේකනම් පට්ට..:love:
  8. richlife

    Exclusive For Elakirians..

    http://www.elakiri.com/forum/showthread.php?t=1611927 ඔන්න බලපංකො ඉතින්.. මමත් ඒක එලකිරියෙන්මයි බාගෙන තියෙන්නේ..:cool: පොඩ්ඩක් ඔය ත්‍රෙඩ් එක දිගේ ගිහින් බලපංකො..:yes:
  9. richlife

    Exclusive For Elakirians..

    ඒ කිව්වේ..?:confused: ඇයි සින්දු බාගන්න උන් උඹට පින් දෙනව මදිද..?:rofl: විහිලුවක් කළේ.. මම ඔය සීන් එක දන්නෙ නෑ බන්..:eek:
  10. richlife

    Exclusive For Elakirians..

    මේකෙ නම දැක්කාම මම හිතුවේ හෙන ෆාස්ට් නම්බර් එකක් වෙන්න ඇති කියලා..:confused: මම ඉතින් මග ඇරල ගියා..:rofl: ඔන්න දැන් ඒකත් බා ගත්තා..:P
  11. richlife

    Exclusive For Elakirians..

    තාම බා ගත්ත ඒව ඇහුවෙත් නෑ..:rofl: අද නම් ලොග් උන වෙලාවෙ ඉඳල බාන්න ගත්තා.. වරා මලෙන් පටන් ගත්තේ..:P
  12. richlife

    Exclusive For Elakirians..

    එහෙනම් ඒක වෙන්න ඇති..:oo: සෙනිත් හින්දි නන්ස්ටොප් කියල එකක් සේව් කරන් ඉන්නවා..:rolleyes: මගෙ ලඟ තියෙන්නෙ ඉතින් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවනේ.. සන්ෆ්ලවර් ලගෙ හින්දි නන්ස්ටොප් එකක් මගෙ ලඟ නෑ..:no: බාචිගෙ එකනම් ඇති වෙන්න අහල අහල ඩිලීට් කරලත් දැම්මද කොහෙද.. :P
  13. richlife

    Exclusive For Elakirians..

    My choice..:yes: ආයි සැරයක් බස් එකක යන ගමන් ඇහුන හෙන පරණ හින්දි සින්දු වගයක් තිබුණ නන්ස්ටොප් එකක්.. මියුසික් එහෙමත් ලස්සනයි..:love: පොඩ්ඩක් අවුස්සල බලපංකෝ..:P
  14. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. නාමල්ටත් ඒ දවස්වල හොඳ ඉල්ලුමක් තිබුණලු.. ඇඟේ මයිල් පවා ගලවගන්න ට්‍රයි කරල තියෙනවලු පොර ස්ටේජ් එකෙන් බැහැල යනකොට..:rofl: දැන් කොල්ලො බැන්නට (මමත් ඇතුලුව:P) කාලයක් අජිත්, කිංස්ලිත් හෙන උඩින් හිටියා මල් පාත්ති දාපු කාලේ..:rofl: ඉස්කෝලෙ බජව් දානකොටත් උන් දෙන්නගෙ සින්දු තමයි වැඩියෙන් කිය...
  15. richlife

    කිසිවිටකත් සතුරාට යටත් නොවන වීරයෝ

    මිනිස්සුන්ට අමතක වේගන යන, ඒත් අමතක වෙන්න නොදිය යුතු මිනිස්සු..:sorry:
  16. richlife

    Exclusive For Elakirians..

    නොදකිං..:oo: පරණ සින්දු ඇහුවට මට එච්චර වයස නෑ බොල..:rofl: මට නාමල්ගෙ ඒවනම් එච්චරම අල්ලන්නේ නෑ බන්.. මොකද්දෝ පන්සලක සින්දුවක් නම් ආසාවෙන් ඇහුව මතකයි..:cool: ම්ම්ම්... ආයි අර නාමල් කියන ශිහාන්ට වික්ක සින්දුවට ආසයි..:love:
  17. richlife

    Exclusive For Elakirians..

    හප්පට..:shocked: තොප්පි වෙළෙන්දෙක් දවසක්දා වගේ සින්දු 90 ගණන් වල නේද ජනප්‍රිය උනේ.. ප්‍රින්ස් උදය ප්‍රියතල එහෙම රජ කරපු කාලේ..:cool: සුනිල් එදිරිසිංහගේ නව රිද්ම කැසට් එක ආවේ 97 - 99 වගේ කාලෙක වෙන්න ඕනේ..:confused: හරියටම මතක නෑ..:baffled: කොහොමහරි ඒ සින්දු ටික මම පිස්සුවෙන් වගේ හෙව්වා.. යන්තන්...
  18. richlife

    හපොයි

    ඒ අස්සේ මුලින්ම යන එකා වැටෙනවත් එක්ක..:rofl:
  19. richlife

    විදේශගතව_සිට පැමිණෙන අයට

    අඩේ.. මේකෙ කමෙන්ට් කියෙව්වාම මට නිකන් පිස්සු වගේ..:baffled: ඕක අස්සෙත් කාක්කො ඉන්නවද බන් අවුරුදු ගණන් කඹුරල එන මිනිස්සුන්ට අරින..:angry: වැදගත් ත්‍රෙඩ් එකක්... බෙදා ගත්තට ගොඩක් ස්තූතියි..:yes: +Rep

    No contents