ඈහ් යකෝ.. ඔය ඔක්කොම ටික කර ගන්න වෙලා තියෙයිද බං උඹට.. කාගෙ හරි රෙද්දක් ගලෝගෙන් කෝච්චිය ඉස්සරහට දුවන්න තරම් වෙලාවක් තියෙයිද..? අර වයසක මනුස්සයා එක්ක අච්චර දෙයක් කතා කර කර ඉන්න තරම් වෙලාවක් තියෙයිද..?:baffled:
අන්තිම හරිය පොඩ්ඩක් විතර චාටර් වගේද මන්ද..:confused:
කොහොම උනත් එකම දේ ගැන ගොඩක් පැති...