1. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    මටත් ටාටා බස් නම් එච්චරම දිරවන්නේ නෑ..:baffled: පිටිපස්ස එහෙම උස වැඩි නිසාද මන්ද අම්බානක ගැස්සෙනව වගේ..:oo:
  2. richlife

    හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

    මචන් සමහර ප්‍රශ්න වලට උත්තර දන්නේ නෑනේ...:confused:
  3. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..:angry:
  4. richlife

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    නෑ නෑ.. ඒ දුලිකා නෙමෙයි...:rofl:
  5. richlife

    මේවා උඹලටත් පේනවද?

    මටත් පේනෝ.. :yes: ලැප් එක දිහා බලන් ඉන්නකොටත් ඕව එහාට මෙහාට පා වෙලා යනව වගේ පේනව..:eek: චූට් කාලෙ ඊඳලම පෙනුනා.. තාමත් පේනවා.. හැබැයි ගණන් ගත්තෙ නෑ.. මොනවද බං ඇත්තටම ඒ..?:confused:
  6. richlife

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    මචන් රොක්ස්, මගේ හිතවතියක් අද උදේ තව සුලු මුදලක් බැර කළා කිව්වා කලින් දුන්න එකවුන්ට් එකටම.. :yes: පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ...:)
  7. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    සියඹලාපෙට එහා වැලිවේරියෙ එකට ගේන්නේ..:yes: මහ රෑට ඉතින් හෙඩ් ලයිට් දෙකයි හැසාඩ් එකයි දාගෙන පතුරු යන්න අරිනවා..:baffled:
  8. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    මාකර් පෙන් එකකින් ගහමු Leyland කියලා.. :rofl:
  9. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    අනිවාර්යෙන්ම.. අනික තව දෙයක් තියෙනවා.. මේකනම් මම දැකලම තියෙන දෙයක්.. අපේ ගෙවල් පැත්තේ ඩීමෝ වෙයා හවුස් එකක් තියෙනවා.. සාමාන්‍යෙන් මම දන්න විදිහට ඉන්ඩියන් වාහන ගත්තාම කාල සීමාවක් දෙනව නියමිත වේග සීමාවක් තියා ගන්න කියල එන්ජිමේ ආරක්ෂාවට.. සමහරවිට මුලදී කිලෝමීටර් ගාණක් දීල 50kmh ද කොහෙද යන්න කියලනේ...
  10. richlife

    අකුණක්_වැදිලා

    හප්පෝ..:dull:
  11. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    You must spread some Reputation around before giving it to Mr.Tom again. වටේ යන්නලු..:oo:
  12. richlife

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    මේකෙත් රෙප් එහෙම කැපෙයිද දන්නේ නෑ නෙහ්..:rolleyes: හැබැයි ඉතින් බර වැඩ වලට හොඳ උනාට ඩීමෝ බට්ටා එකේ එන්ජින් කේස් එහෙම එනවලු බොහොම අඩු කි.මී ගාණකදි.. අත්දකීම් නම් නෑ..:no: ඒත් කිලෝ මිටර් 50000ක් දුවපු බට්ටෙක් ගෙ එන්ජිමක් බිම දාගෙන හිටිය මිකෑනික් කෙනෙක් තමයි මටත් ඔය සීන් එක කිව්වේ..:dull: ලස්සනට...
  13. richlife

    Youtube 18+ වීඩියෝ බලමු !

    :lol::rofl::P උඹලත් හොයා ගන්න දේවල්..
  14. richlife

    හූනා 18+

    :lol:
  15. richlife

    හණුකුරුප 2

    මේක මම ට්‍රේන් එකේ කොහෙ හරි යන ගමන් දැකල බම්ප් එකක් දැම්මේ..:P වෙලාවට යකෝ ඒ වෙලාවෙ කියෙව්වෙ නැත්තේ..:rofl: +Rep
  16. richlife

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    :rofl::rofl::P ඔයා ඒක දැක්කත් දන් ඉතින් කොරන්න දේකුත් නැත..:sorry:
  17. richlife

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකටනම් සෙට් වෙන්න බැරි උනා..:sorry: වැඩ ගොඩක අතරමන් උනා මදිවට දතක අවුලකුත් ඇවිත්..:( දවසත් දැන් කිට්ටුවටම ඇවිත් නේහ්..:yes:
  18. richlife

    හණුකුරුප 2

    Mobile bump

    No contents