1. richlife

    කෝච්චි ප්‍රස්නේ උත්තරේ...

    ඈහ් යකෝ.. ඔය ඔක්කොම ටික කර ගන්න වෙලා තියෙයිද බං උඹට.. කාගෙ හරි රෙද්දක් ගලෝගෙන් කෝච්චිය ඉස්සරහට දුවන්න තරම් වෙලාවක් තියෙයිද..? අර වයසක මනුස්සයා එක්ක අච්චර දෙයක් කතා කර කර ඉන්න තරම් වෙලාවක් තියෙයිද..?:baffled: අන්තිම හරිය පොඩ්ඩක් විතර චාටර් වගේද මන්ද..:confused: කොහොම උනත් එකම දේ ගැන ගොඩක් පැති...
  2. richlife

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    ඕකනේ ඉතින්.. කතාවක් කළොත් එහෙම ඕක පොඩි උන්ට තේරෙන විදිහට පරිවර්තනය කරල දෙන්න තව එකෙකුට ස්ටේජ් එකට නගින්න වෙනවා..:rofl: පොඩි උන්ට ඔය හෙළ වදන් ඔල්මොරොන්දන්..:baffled:
  3. richlife

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    ආහ් අමතක උනනේ.. මුලින්ම මේ වගේ වැඩකට ආර්ම්භයක් ගත්ත Satan at hell වත් අමතක කරන්න බෑ.. ගිය සැරේ එයා නිසා තමයි මමත් මේ වගේ වැඩකට ඔලුව දැම්මේ.. :yes: මේ සැරේ පී.එම් එකක් දාල දැනුවත් කරපු, පටත් ගත්තු වැඩේ අනිත් උන් එක්ක එකතු වෙලා ලස්සනට ඉවර කරන්න මහන්සි උනු Roxව ඉතින් කොහොමත් කාටවත් අමතක නෑනේ.. :love:
  4. richlife

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    පොඩි එකාව එක්කන් යන්න ඕනෙ කියල කියනකොට මට අපේ අම්මලව මතක් උනා..:) මාව මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න එක්කන් ගිය දවසේ මම හොඳටම ඇඬුව "මම අම්මලාට මෙහෙම කරන්නෙ නෑ අම්මේ" කිය කිය.. මම එතකොට ගොඩක් පොඩියි.. ඒත් මට ඒ සිදුවීම තාම හොඳට මතකයි.. අපේ අම්මලා මාව එහෙම එක්කන් ගිය එකෙන් මම මහා බරපතල...
  5. richlife

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    හරි ඔන්න දැන් පටන් ගත්තා...:rofl:
  6. richlife

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    ආහ්.. ෆොටෝ ටිකත් එක්කම ත්‍රෙඩ් එක දානකන්මයි බලන් හිටියේ .. මහන්සියේ හැටියට ලස්සන ප්‍රතිඵලයක් ලැබිලා නේද..? මුලින්ම කියන්න තියෙන්නේ හැමෝටම ගොඩාක් පිං කියල තමයි... චූටි කාලෙ ඉස්කෝලෙ යන දවස්වල අලුතෙන්ම පොත් පැන්සල් හම්බ උනාම ඒවයෙන් එන අලුත් සුවඳ නහයට දැනුනාම ලැබෙන සතුට ආයෙත් දැනුන වගේ.. :) පුංචි...
  7. richlife

    Subwoofer Help

    :rolleyes:BUMPs
  8. richlife

    bye elakiri

    ආහ්.. සුබමංගලම්..:cool: බැන්ඳට පස්සෙනම් හැම ත්‍රෙඩ් එක අස්සෙම ඔලුව දාන්න අමාරුයි තමයි..:rofl: මමනම් ගොඩක්ම පරණ සාමාජිකයෙක් නොවුනත් දැන්නම් ඉස්සර තරම් මේ පැත්තෙ කැරකෙනව අඩුයි.. :dull:
  9. richlife

    පාටිෂන්_කරන්නේ-කොහොම ද ?

    යකෝ එච්චර පරණ ත්‍රෙඩ් එකක්ද.? :dull: සාධාරණ උත්තරයක් ලැබිල නිසා වෙන්න ඇති අත ඇරල දාන්න ඇත්තේ..:P මුලදිම ඒ ගැන කියල තිබුණනේ.;)
  10. richlife

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2

    දැනුයි කලින් ත්‍රෙඩ් එක දැක්කෙත්..:yes:
  11. richlife

    අලුතෙන් ආවේ

    ඔව් යකෝ.. මමත් කොටු හතරක් විතර පිරුණට පස්සෙයි ඇවටාර් එකක් දා ගත්තේ..:rofl: මට රෙප් ලැබිල කියල කිව්වෙත් ඔෆිස් එකේම යාලුවෙක්..:baffled:
  12. richlife

    බල්ලෙක් ගෙනාවා සිංහලු

    අඩේ බල්ලො කෙසේ වෙතත් උන්ගේ කූඩුව තනියම හදා ගත්ත එක මාර වටිනවා..:cool: මමනම් ඇනයක් ගැහුවත් ඒක ඇදයි..:confused:
  13. richlife

    උණ්ඩය එලියට ආවා

    ආව ගමන් දාන කතාද යකෝ මේ..:rofl: +Rep
  14. richlife

    තමිබි කුරාණයේ හෙළුව මෙන්න -100% සාක්ෂි

    මුන්ගෙ ඔය මල ඉලව්වට ආගම කියන වචනෙ ගැලපෙන්නෙත් නෑ..:oo: +Rep
  15. richlife

    කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 02

    කියවනකන් බම්ප්..:rolleyes:
  16. richlife

    සබ්මැරීන දඩයම - 3

    උදේ ඉඳන් ත්‍රෙඩ් එක දිග ඇරන් හිටියා..:baffled: දැන් තමයි කියවන්න වෙලාව ලැබුණේ.. වෙනද වගේම පට්ට.. +Rep

    No contents