ආයේ කවදා දකින්ඩද බලලාම යමු
ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ...