සෞදි අරාබියාවේ පුද්ගලික රියදුරෙකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු ගෙහිමියා ඝාතනය කොට ඔහුගේ බිරිඳ දූෂණය කළ බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
මෙම අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර ශ්‍රී ලාංකික සේවකයා සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇතත් ආරක්ෂක නිලධාරියෙකු ඒ බව දැක දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු...