සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ මධුසමය හිතුවාටත් කලින් අවසන් වී ඇති සෙයකි.
හුදු පෞද්ගලික වයිරය පිරිමසා ගැනීමට සහ නොහැකියාව වසා ගැනීම උදෙසා නානාප්‍රකාර චරිත එක මතයකට වැඩ පිලිවලකට කිසිදා ගොනු කල නොහැකිය. දැන් වෙන්ඩ ජනාධිපතිවරු අගමැතිවරු බර ගානකි. ඇමතිවරු ද එසේමය. කොළඹ මාධ්‍ය සංදර්ශන හරහා චන්දෙ දින...