මූ දේශපාලනේදිත් පට්ටපල් බොරු බේගල් ඇද බාන්නේ සල්ලිවලට මිනී මරුවන් බේරන්න උසාවියෙ බේගල් කෙප්ප කෙලිනව වගේ.
රාජපක්‍ෂලට තියෙන අක්කර පන්සිය ගණන් ගැන අමූලික බොරු අතේ පැලකරල පිටරට ඉන්න මිනිස්සු රවට්ටන්නෙ මෙහෙමයි. මුගේ තියෙන බොරුව, ඉරිසියාව, නෝන් ජල් කම හා කුහක කමේ තරම මේ කතාවෙන් පේනව. පහත් පෙලේ...