1. උබ බොනවද? ow
2. කෙල්ලෙක් ඉන්නවද ? dan na
3. කැම්පස් ගිහින් තියෙනවද ?ow
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)non
5. ගංජා ගහනවද?na
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?na
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? na
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද...