බෝගම්බර බන්දනාගාරය ගාර්ඩ්න් එක....
අද බෝගම්බර බන්දනාගාරය ඉදිරිපස ගාර්ඩ්න් එක හදල ආණ්ඩුවේ ලොක්කෝ නුවර ඇවිල්ල විව්ර්ත කරනවා... මුළු නුවරම බ්ලොක් කරගෙන, ඉස්සරහ බැම්මේ විතරක් සුදු ගාලා ඉස්සරහ ගාර්ඩ්න් එකේ ගල් ටිකක් අල්ලලා ලක්ෂ ගානක් වියදම් කරලා විවුර්ත කරනවා...
මේ ආණ්ඩුවෙන් ලොකු වැඩක් කරා කියල...