එකම සුදුස්සා රනිල්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඌරු වරිගේ වන්නිය;24715143 said:
    මැතිඳු දැනටත් අපිට (නො)දැනෙන්න අරිනවනේ මචං .....

    ඒකට තමයි කියන්නේ දේශපාලන පරිණතභාවය, කෘතහස්ත බව, සාඵල්‍යබව, උත්කෘෂ්ට බව, නික්ලේෂිබව.... ඔය වගේ කාටද කරන්න පුලූවන්.... :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අනිවාර්යෙන්....ඔය පාර්ලිමේන්තුවේ "කෙවුජ හොරා" කියලා විහිලුවට කෑ ගැහුවට පාර්ලිමේන්තුවෙන් එලියට ආවම ඒ විහිලු නෑ...ඇගෙන් රැස් විහිදෙනවා..බොහොම පින්වන්තයි...දැන් ජිම් යන නිසා ඇගත් හැදීගෙන එනවා ගානට...හැමතැනම වයි ෆයි තියෙන නිසා 24/7 online ඉන්නවනේ එතුමා වගේම අපිත් ..අපේ ප්‍රශ්න ඒ වෙලාවේම එතුමාට යවන්නත් පුළුවන් ඒ නිසා...ඒ වෙලාවේම විසදුම් හම්බවෙනවා අපිට...දැන් රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ..හැමදේම ලිච්චවී සිස්ටම් එකට....රට පුදුම වේගෙකින් ඉස්සරහට යන්නේ..අපි ඉන්දියාවේ හැපුනම තමා ඉන්දියන් උන්ටත් දැනෙන්නේ අපි කොච්චර වේගෙකින් ඉස්සරහට යනවද කියලා .........
     
  • Dec 18, 2013
    535
    98
    28

    මල්ලි බ්‍රේස්ලට් ඕනෙද??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් ඉතින් කොහොමත් ඒ කාලේ ඉදන් රනිල් සෑර් ට තමා දෙන්නේ ...:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හින්ට් pass කරන හරින්ල වගේ මිනිස්සුන්ව පන්නන්න ඕනේ රාජාලියා පක්ෂෙට ...

    කොච්චර වටිනා මනුස්සයෙක්ද රනිල් මහතා ...

    අපරාදේ කරන්න බැරි උන එකම දේ සුමන්තිරන්ට හමුදාපති පත්කරන්න දෙන එක..ඊලඟ අවරුදු 5 ත් ඉන්න දුන්නනම් එකත් කරගන්න තිබ්බ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොර වැඩ කරල නෑ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....

    ඒ යෝජනාව මා ස්ථිර කොරනවා.... අත් දෙකම උස්සනවා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොර වැඩ කරල නෑ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....​

    පිටු තුනක් ගියා ස්ථිර කරගන්න... :baffled::baffled:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒකට තමයි කියන්නේ දේශපාලන පරිණතභාවය, කෘතහස්ත බව, සාඵල්‍යබව, උත්කෘෂ්ට බව, නික්ලේෂිබව.... ඔය වගේ කාටද කරන්න පුලූවන්.... :P

    අම්මප මචං ... දැන් නම් හොඳටම පුප දැවිල්ලයි... නොවැම්බර් වෙනකන් වත් ඉන්න බැරිවෙයි වගේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් ඉතින් කොහොමත් ඒ කාලේ ඉදන් රනිල් සෑර් ට තමා දෙන්නේ ...:yes:

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

    :baffled::baffled::baffled:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

    :baffled::baffled::baffled:

    pera paw :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිටු තුනක් ගියා ස්ථිර කරගන්න... :baffled::baffled:

    :yes: :baffled:
    එළකිරියත් සිරිකොත වගේ.... කල්ලිවාදය.... දක්‍ෂයෙකුට පාර හැදීගෙන එන කොට උදැල්ල දානවා.... මේ පාර බඩගාගෙන සංවර්ධනය කරන්න නොදී හිටගෙන කෙලින් කරගෙන යෝධ සංවර්ධනයක් කරන්න හැමෝම අත්වැල් බැදගන්න.... මේ රනිල්ගේ වාරයයි.... ඈවරයි, දෑවරයි... තුනත් ඈවරයි....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිවාර්යෙන්....ඔය පාර්ලිමේන්තුවේ "කෙවුජ හොරා" කියලා විහිලුවට කෑ ගැහුවට පාර්ලිමේන්තුවෙන් එලියට ආවම ඒ විහිලු නෑ...ඇගෙන් රැස් විහිදෙනවා..බොහොම පින්වන්තයි...දැන් ජිම් යන නිසා ඇගත් හැදීගෙන එනවා ගානට...හැමතැනම වයි ෆයි තියෙන නිසා 24/7 online ඉන්නවනේ එතුමා වගේම අපිත් ..අපේ ප්‍රශ්න ඒ වෙලාවේම එතුමාට යවන්නත් පුළුවන් ඒ නිසා...ඒ වෙලාවේම විසදුම් හම්බවෙනවා අපිට...දැන් රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ..හැමදේම ලිච්චවී සිස්ටම් එකට....රට පුදුම වේගෙකින් ඉස්සරහට යන්නේ..අපි ඉන්දියාවේ හැපුනම තමා ඉන්දියන් උන්ටත් දැනෙන්නේ අපි කොච්චර වේගෙකින් ඉස්සරහට යනවද කියලා .........

    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා. මටත් බයයි මේ යන වේගෙට ඉන්දියාවෙ වදියි කියල...
    එහෙම වුනොත් පයින්ම ගිහින් තිරුපති වඳිනව ආයිබෝං...
     
    Last edited:

    A2Z Explorer

    Junior member
  • Jun 15, 2016
    149
    23
    18
    Kandy
    :rofl:
    හොර වැඩ කරල නෑ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....​
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

    :baffled::baffled::baffled:

    සරල අවංක උගත් සුරා සූදුවෙන් තොර කියන්නෙ මංගල යෝජනාවක් වගේනේ බන්...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඌරු වරිගේ වන්නිය;24715014 said:
    රනිල් මැතිදුට ජය වේවා....

    මචං .... රනිල් අවොත් ඉදිරියේදී කරන්න යන සංවර්දනේ මිනිස්සු දැකලා 50% වඩා චන්දෙ හම්බවෙනවා... :P

    ගෝටා කැලේ ......

    :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අම්මප මචං ... දැන් නම් හොඳටම පුප දැවිල්ලයි... නොවැම්බර් වෙනකන් වත් ඉන්න බැරිවෙයි වගේ....

    බඩ ගාගෙන කරපු හින්දයි එහෙම වෙලා තියෙන්නේ.... හිටගෙන කරන්න බලය දෙන්න පුතී එතකොට දැවිල්ල අඩුවෙයි....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සරල අවංක උගත් සුරා සූදුවෙන් තොර කියන්නෙ මංගල යෝජනාවක් වගේනේ බන්...

    නොදන්නා දීගයක ගිහිල්ලා වෙච්ච සුලූ වරදකට සමාව දෙන්න ඕන.... දීගය ගියාට පතිවත රැුකගත්ත එකම මදෑ​