ඔයාට කියපු දෙ තෙරිලා නැ..ඔක එයාලගෙ සමාජේ..එක හැමොටම ගැලපෙන්නෙ නැ...නිකම් වචනෙන් කිවිව පලියට ඔක කරන්න බැ..ඔයා මේතන කිවිවට මම වෙන අය එක්ක ඉන්න වාර ගානට වයිෆ්ටත් පුලුවන්,ආදරේ කරන්න බැ හැබැයි කියලා එක වෙන දෙයක් නෙමෙයි..විවාහය කියන්නෙ ඔය වගෙ සුලු දෙයක් නෙමෙයි..
බටහිර සමාජේ උනත් එයාලා විවාහය කියන...