සෙඩ්රික් අයියා, සාරා අක්කා-
මට කරන්න දෙයක් තියෙනවනම් කරුණාකර PM මගින් දන්වන්න.
මන් ආපහු මේක පැත්තේ එන්නේ නෑ. ආවොත් පොස්ට් දැමෙන නිසා
අනෙ මල්ලියා ඔනි දෙයක් කරගත්තාවෙ පැටියා..මම නම් ආයෙ මේ පැත්ත පලාතෙ එන්නෙ නැ.කටින් බතල හිටවන්නයි පන්ඩිත කතා කියන්නයි නම් ඔනි තරම් ඉන්නවා..එත් ත්රෙඩ් එක දාන්න හොයාගන්න එකෙක් නැ...
සෙඩ්රික් අයියාගෙන් pm දාලා අහන්න....මොකද හිතුන හිතුන වෙලාවට ත්රෙඩ් දැම්මාම නිතර එන අයට එක අසාධාරණයක්.අනික අපි වෙලාවල් pm කරන්නෙ ටැග්ස් නිසා....කොහොමත් මේකට නිතර දෙවෙලෙ එන අයට ටයිම් එක කියන එක යුතුකමක්..
සෙඩ්රික් අයියා එක්ක කතා කරලා වෙලාවක් හරියටම තීරනය කරලා ආයෙ කට්ටියට pm දාන්න.....මොකද සමහරු දවසම වගෙ online නැ...
මම ආයෙ එන්නෙ නැ..අඩන්න ලැහැස්ති වෙන්න එපා..මම ලෙසියකට වචන වෙනස් කරන්නෙ නැ..එහෙමයි කියලා එකම වචනෙ ඉන්නෙත් නැ...එක කල යුතුම නම් අසාධාරණයක් නම් මම මගෙ වචනෙ වෙනස් කරනවා..වෙන ත්රෙඩ් වලදි මුන ගැහෙමු........




