1. tcgunarathena

    ලයිෆ් ජැකට් එකක් ගන්න ඕන​

    :yes::yes::yes::yes::yes::yes: 10000000000000% correct
  2. tcgunarathena

    help me to buy a graphics card sinhalayo

    මනුස්සයෙක් වෙන්න බලපන්. ගේම් ගහලා සොන්නයෙක් වෙන්නේ නැතිව.:P:P:P:P
  3. tcgunarathena

    මොන පයන්නක්ද මේ?

    ඔව් ඉතින් එක අතකට මුන්ට බැනල වැඩක් නැහැ මුන්ව ඔතනට යවපු උන්ට තමයි හමන්නවන්න ඕනේ.
  4. tcgunarathena

    :::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

    එක තමයි මම මෙහෙම කිඋවේ බන් "මේක ඇත්තටම හිතුවට බජට් නෙවෙයි ඒක නොදන්නා කමට තමයි එහෙම වෙන්නේ)."
  5. tcgunarathena

    මොන පයන්නක්ද මේ?

    මොන පයන්නක්ද මේ? මොන පයන්නක්ද මේ? 7qEg_MQYeGg
  6. tcgunarathena

    :::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

    ඔව් උබ ඔය කියන්නේ මචන් සුපොපබෝගී ගුවන් සමාගම් වල ගුවන් යානා, නමුත් මචන් ලංකාවේ ඉන්න ජනගහනයෙන් ගුවන් යානයක යන්නෙත් ඉතාම් සුළු ප්‍රමානයක් එකෙනුත් 1%-2% වගේ තමයි ඔය සිපිරි ඒවගේ යන්නේ අනිත් හැමෝම වගේ බලන්නේ මචන් බජට් ගුවන් යානා වල යන්න(මේක ඇත්තටම හිතුවට බජට් නෙවෙයි ඒක නොදන්නා කමට තමයි එහෙම වෙන්නේ).
  7. tcgunarathena

    ඉගිලෙන සබ්මැරීනය.

    ඔව් මචන් කියන විදියටනම් මුන්ගේ මේක ටෙස්ටින් වලටත් කලින්ම වගේ නවත්තල දාලා
  8. tcgunarathena

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    මහතීර් මොහොමඩ් ඇවිල්ල මචන් මලයාසියාවේ හිටපු අගමැති කෙනෙක් මම දන්නා විදියට. නමුත් මේ කතාව කිවුවේ සිංගප්පුරුව මලයාසියාවෙන් වෙන් උනාට පස්සේ මට මතක විදියට... කමක් නැහැ කොහොම උනත් කවුරුහරි මෙහෙම කතාවක් කියල තියනවා ඉතිහාසයේ එකයි වැදගත් වෙන්නේ නේද මචන්.
  9. tcgunarathena

    Team 1ට නමක් (ආතල් නමක්)

    පාදුරු ලක වොරියස් පාන කෝකාස් පොජ්ජ බිඩි කොල්ලෝ
  10. tcgunarathena

    ඊයේ දැකපු හීනේ

    1000% සත්‍ය.... ෂණික මෝචනය පවා සිදුවිය හැක :P:P:P:P
  11. tcgunarathena

    ඩෙස්කර් පාර (Desker Road) [20+]

    ඇයි අවුල් වගේද?
  12. tcgunarathena

    ගේලැන්ග් (Geylang) [20+]

    බොහොම ඉස්තුති අගය කිරීමට.. ඔව් ඔබ කියන සේවාව ගැනත් නුලක් දාන්න ඕනේ විස්තරනම් තියනවා එත් ලියන්න වෙලාවක් තමයි නැත්තේ, සිංහලින් කොටනවා කියන්නෙත් පන යන වැඩේනේ. නමුත් මම උත්සහ කරනවා
  13. tcgunarathena

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    අහා එහෙමද එකටනම් මට උබත් එක්ක එකග වෙන්න වෙනවා... මොකද උන්ට කරන්න තියන වැඩ වලට පැය 24 මදි
  14. tcgunarathena

    :::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

    උබ කියන එක හරි නමුත් මචන් ඕක ගොඩක් වෙලාවට බජට් ගුවන්යානා වල කරන්නේ බලාගෙන (airasia) වගේ, මොකද මචන් උබල මොනවා හරි මීල් ප්‍රි-ඕඩර් කරලා තිබුනොත් එහෙම කෙස් වෙනවා මොකද උබේ ඔරිජිනල් ෂිට් එකෙත් මොකෙක් හරි වාඩි වුනොත් උබ වෙන එකක වාඩි වෙන වෙලාවේ ඒ උබ ඕඩර් කරපුවා අරුට තමයි හම්බ වෙන්නේ :P:P:P:P:P
  15. tcgunarathena

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    ඔව් එකයි මම කිවුවේ ඒ ප්‍රශ්න තියෙන්නේ උන්ගේ වැරදි නිසා. මොකද ඔකුන්ගේ ප්‍රදානම වැඩක් තමයි ක්ලබ් යන එකයි නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන එකයි ඉතින් එතකොට කොහොමත් ප්‍රශ්න තමයි...
  16. tcgunarathena

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    මචන් සින්ගා ඇවිල්ල කොහොමත් මචන් පොඩි පහේ හිගනන්ට ඉන්න අමාරුයි කියල මම පිලි ගන්නවා නමුත් මචන් සින්ගා වල ඉන්න උන් හිගන්නෝ නෙවෙයි වෙන වෙන පැතිවලින් අපු උන් තමයි හිගන ජිවිත ගතකරන්නේ මම දන්නා විදියටනම්...
  17. tcgunarathena

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    මම හිතන්නේ නැහැ මචන්. මොකද හැම මිනිහටම ප්‍රශ්න තියනවා නමුත් මචන් ඔය රටේ තියන ගසාකෑම, වංචාව වගේ දේවල් ඉතාමත් අඩුයි, ඒ වගේම නිතිය කාටත් එකයි... එහම උනාම මචන් අනිත් කරදර කියන්නේ තමන් විහින් කරගන්න දේවල් තමයි, මම දකින විදියටනම්

    No contents