1. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    affair එකකට වඩා තියාගන්න එක ප්‍රශ්නයක් නෑ කියල නෙමෙයි මන් කිව්වේ.එක වැරදියි , මන් කිව්වේ කෙනෙක් ජීවිත කාලෙටම එකම කෙනෙක් එක්ක විතරක් යාළුවෙලා තියෙන්න ඕනේ නැහැ කියලයි ඒ මිසක් එක්කෙනෙක් එක්ක ඉද්දි තව කෙනෙක් එක්ක යාලු වෙන එක නෙමෙයි. ඔයා කියන්න උත්සහ කරන දේ තේරෙනවා නංගි , තව ඔයා අවන්කවමයි කතා කරන්නේ...
  2. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    I Agree on that :)
  3. ENEMY

    කාන්තා හිංසනය පිටු දකිමු

    නෙද්දකින් විතරක් ........ :angry: NO Sex with Gf = NO Violence against women .............. wow , what a logic :angry::angry:
  4. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    :(:( මටත් , rep දුන්න මචන්
  5. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    අපොයි ඔව් ඉන්නවා ....... ඒක තමයි මන් අර කිවේ සීගිරි අප්සරාවෝ ගානට ඉන්නවා කියලා ...... :lol::lol: දැන් ඉන්නේ ඔක්කොම සල්ලි පස්සේ යන පෙරේතියෝ .
  6. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    වැරදියි , ඔව් කොල්ලෝ 100%ක්‌ ම හොද නැහැ , අනිවාර්යෙන්ම මන් පිලිගන්නවා නංගි :) . එත් 100ක් ගත්තොත් 95ක් ම කොල්ලෝ අවංකයි.ඔයාලගේ ඒකෙ අනික් පැත්ත. :angry: 100ක් ගත්තොත් 90ක් ම ආත්මාර්ථකාමී , ප්‍රතිපත්තියක් නැති , සල්ලි වලට කෑදර , බොරුවෙන් වංචාවෙන් කුහක කමෙන් ජීවත් වෙන මහා ජරා ජාතියක්. අනිත් එක...
  7. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    ඔව් මන් එකගයි එකට . නමුත් කෙල්ලෝ 100 ක්‌ ගත්තොත් 89 කම අර කියපු විදියෙමයි නේද ? ... :lol: එක පව පින මතම තීරණය වන දෙයක් නෙමෙයි , එක තමයි මේ ලෝකයේ ගැහැණු ස්වබාවය .කෙල්ලොන්ට සියුමැලි මුදු මොලොක් හුරතල් පෙනුමක් සහ ගති ලක්ෂණ ලැබිලා තියෙන්නේ ඒ ගොල්ලෝ ඇත්තටම ඒ වගේ නිසා නෙමෙයි යාළුවා , ජීවත් වීම සදහා...
  8. ENEMY

    කොල්ලොන්ට_වරදින_තැන

    ඔව් බන් හැමෝටම වගේ වෙලා ඇති , හැම කෙල්ලම එහෙම නෑ කියල කෙල්ලෝ කිව්වට එහෙම නැති කෙල්ලෝ ඉන්නවා අර සීගිරි අප්සරාවෝ ගානට . ඊටත් අඩුද මන්ද ... :(
  9. ENEMY

    Have you ever had a Threesome -- Daddy --

    elakollek oizzz . me gayya thama aye itin uge ammatawath ba me mu nemey kianna
  10. ENEMY

    India reacts to ban of pornography

    man this is awesome , but english #@!#!@#!

    No contents