කොල්ලොන්ට_වරදින_තැන

Kalana_65

Well-known member
  • 1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - Done

    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)- Done

    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම - Done

    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - Done

    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - Hmmmmm.... It's complicated ,,, Ehemmama hithuwe na

    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. :nerd:

    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - Done

    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:) - Done

    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - Done

    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - Done :baffled::baffled:

    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :( - Done :(:(
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    ඔව් ඔයා හරි අයියේ. රූපයට නෙමේ මනුස්සයටයි ආදරේ වෙන්න ඕනේ. කෙල්ලො 100 කින් 89 නරක වෙන්න ඇති. ඒ වගේම කොල්ලොත් 100% හොද නැහැනේ නේද?.එක කෙල්ලෙක් විතරක් ඉන්න කොල්ලො අඩුයි.100 විතර එක්ක යාලු වෙලා බදින කෙනා හොයා ගන්නවා.එත් කෙල්ලෙක් එහෙම කලොත් ඔයාල බනින්නෙ ජරා වචන කියලා.මේ එළකිරි එකේම ත්‍රේඩ් තියෙනව කෙල්ලො 1කට වඩා වැඩියෙන් ඉන්න කොල්ලො comment here කියල.ඇයි එහෙම කරන්නෙ? ඒක හරි නැහැ නේද

    me kathawa nam sahathika aththa.. samahara welawata kello kollangema jara wada waradi nisa affair eka break karama kollo kiyanne kella jara ganiyek gaanata daala. kollo kello 100k eka paara affairs karath kolla maara hodai.. :angry::angry::angry::angry::angry::angry: mama adurana girl kenek ge boy a girl iddi ma wena girls la ekka affairs karala ahu una.. eth kollo kiyanne ara girl narakai kiyala.. a girl ara boy wa hada ganna awrudu 5k duk winda.. passen giya.. eth kella waradi.. :frown::frown:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ✿Mitzi✿;16437002 said:

    ඒක හරි, කොල්ලො මොන ජරා වැඩේ කලත් ඒව හරි, ජොලියට කරන්නේ. කෙල්ලෙක් කලොත් ඒ කෙල්ල නරකයි.වැරදි කරන්න කරන්න සමාව දීල දීල, ඒත් හැදෙන්නෙ නැති කොල්ලෙක් අතැරල වෙන affair එකක් පටන් ගත්තොත් ඒ කෙල්ල ජරා වෙනවා. අනේ මන්ද ඇයි මෙයලා මෙහෙම කෙල්ලොන්ට විතරක් බැනල එයාල කරන හැමදේම හරි කියන්නෙ කියල. :(
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    ඒක හරි, කොල්ලො මොන ජරා වැඩේ කලත් ඒව හරි, ජොලියට කරන්නේ. කෙල්ලෙක් කලොත් ඒ කෙල්ල නරකයි.වැරදි කරන්න කරන්න සමාව දීල දීල, ඒත් හැදෙන්නෙ නැති කොල්ලෙක් අතැරල වෙන affair එකක් පටන් ගත්තොත් ඒ කෙල්ල ජරා වෙනවා. අනේ මන්ද ඇයි මෙයලා මෙහෙම කෙල්ලොන්ට විතරක් බැනල එයාල කරන හැමදේම හරි කියන්නෙ කියල. :(

    99% k ma kollo hithanne ekama kellata love karana eka moda kamak kiyala.. niyama pirimi thamai 2k 3k ekka affairs karanne kiyala.. :angry::angry: eth samahara aya ehema naha.. kellongeth godak aya karana moda wada nisa kello hamotama banina eka sadarana naha.. kolla wenuwen jeewithema kapa karanna kamathi kello adatath lankawe innawa.. :):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තාමනම් විශ්වාස කරනවා විශ්වාසෙ කඩලා නැති නිසා :yes:. කෙල්ල කරපු දෙයක් වැරදී නම් මං නම් කුණුහරපෙනුත් බනිනවා. :D රන්ඩු වෙච්ච වෙලාට ගොඩක් වෙලාවටනම් එයා කන්නෙ බොන්නෙ හරී අඩුවෙන්. මට නම් වලියක් දා ගත්තම කවදාවත් නැති බඩගින්නක් එන්නෙ! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - didn't :rolleyes:

    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)- never :rolleyes: :D

    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම - once :angry:

    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - not yet :oo:

    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - never :rolleyes:

    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. never :rolleyes: :lol:

    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - never :frown: :angry:

    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:) - once
    :angry:

    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - never :lol:

    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - not yet :oo: :no:

    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :( - not yet
    :oo: :no:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඔව් ඔයා හරි අයියේ. රූපයට නෙමේ මනුස්සයටයි ආදරේ වෙන්න ඕනේ. කෙල්ලො 100 කින් 89 නරක වෙන්න ඇති. ඒ වගේම කොල්ලොත් 100% හොද නැහැනේ නේද?.එක කෙල්ලෙක් විතරක් ඉන්න කොල්ලො අඩුයි.100 විතර එක්ක යාලු වෙලා බදින කෙනා හොයා ගන්නවා.එත් කෙල්ලෙක් එහෙම කලොත් ඔයාල බනින්නෙ ජරා වචන කියලා.මේ එළකිරි එකේම ත්‍රේඩ් තියෙනව කෙල්ලො 1කට වඩා වැඩියෙන් ඉන්න කොල්ලො comment here කියල.ඇයි එහෙම කරන්නෙ? ඒක හරි නැහැ නේද

    වැරදියි , ඔව් කොල්ලෝ 100%ක්‌ ම හොද නැහැ , අනිවාර්යෙන්ම මන් පිලිගන්නවා නංගි :) . එත් 100ක් ගත්තොත් 95ක් ම කොල්ලෝ අවංකයි.ඔයාලගේ ඒකෙ අනික් පැත්ත. :angry: 100ක් ගත්තොත් 90ක් ම ආත්මාර්ථකාමී , ප්‍රතිපත්තියක් නැති , සල්ලි වලට කෑදර , බොරුවෙන් වංචාවෙන් කුහක කමෙන් ජීවත් වෙන මහා ජරා ජාතියක්. අනිත් එක කෙනෙක්ට එක affair එකකට වඩා තියෙන්න පුළුවන්.ඒකෙ ප්‍රශනයක් නැනේ ?? ... අපිට ජීවත් වෙන්න බැරි මිනිහෙක් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ නැනේ. නේද ?? .... කතා බහ කරලා සාමදානෙන් වෙන් වෙලා තමන්ට ගැලපෙන වෙන විකල්පයකට යන එකයි , මුලින් ආදරෙන් ඉදල බලාපොරොත්තු දීල පස්සේ ඊට වඩා සල්ලි තියෙන handsome , කාර් එකක් තියෙන පොෂ් ඩයල් එකක් දැක්කම අරුට ශේප් එකේ අරුට පෙනේ කරලා නයි නටවලා මාරු වෙන එකයි සම්පුර්ණයෙන් වෙනස්. :nerd::nerd: කෙල්ලෙක්ට උනත් සදාචාරත්මක අයිතියක් තියෙනවා තමන් යාළුවෙලා ඉන්නේ කුඩ්ඩෙක් එක්ක හරි නැත්නම් හොරෙක් එක්ක හරි කියල දැනගත්තොත් උගෙන් අයින් වෙන්න.එකේ වරදක් නෑ.නමුත් කටුස්සෝ පාට මාරු කරනවා වගේ තමන්ගේ වාසියට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන එක හරිම කැත වැඩක් නේද ??? :angry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ✿Mitzi✿;16437173 said:
    99% k ma kollo hithanne ekama kellata love karana eka moda kamak kiyala.. niyama pirimi thamai 2k 3k ekka affairs karanne kiyala.. :angry::angry: eth samahara aya ehema naha.. kellongeth godak aya karana moda wada nisa kello hamotama banina eka sadarana naha.. kolla wenuwen jeewithema kapa karanna kamathi kello adatath lankawe innawa.. :):):)

    අපොයි ඔව් ඉන්නවා ....... ඒක තමයි මන් අර කිවේ සීගිරි අප්සරාවෝ ගානට ඉන්නවා කියලා ...... :lol::lol: දැන් ඉන්නේ ඔක්කොම සල්ලි පස්සේ යන පෙරේතියෝ .
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - Done

    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)- Done

    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම - Done

    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - Done

    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - Hmmmmm.... It's complicated ,,, Ehemmama hithuwe na

    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. :nerd:

    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - Done

    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:) - Done

    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - Done

    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - Done :baffled::baffled:

    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :( - Done :(:(

    :(:(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    තාමනම් විශ්වාස කරනවා විශ්වාසෙ කඩලා නැති නිසා :yes:. කෙල්ල කරපු දෙයක් වැරදී නම් මං නම් කුණුහරපෙනුත් බනිනවා. :D රන්ඩු වෙච්ච වෙලාට ගොඩක් වෙලාවටනම් එයා කන්නෙ බොන්නෙ හරී අඩුවෙන්. මට නම් වලියක් දා ගත්තම කවදාවත් නැති බඩගින්නක් එන්නෙ! :lol:

    :lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙපාර්ශවයම යාලු වෙන්න කලිනුයි, යාලු උනාට පස්සෙයි ටිකක් මොලේ කල්පනා කරලා ජීවත් වෙනවානම් ඔය ප්‍රශ්ණ මුකුත් නෑ. කපටි වෙන්න ඕනෙ අනිවාර්යෙන්ම. හැබැයි ඒ යහපත් දේට. බලු වැඩ වලට නෙවෙ..
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    අපොයි ඔව් ඉන්නවා ....... ඒක තමයි මන් අර කිවේ සීගිරි අප්සරාවෝ ගානට ඉන්නවා කියලා ...... :lol::lol: දැන් ඉන්නේ ඔක්කොම සල්ලි පස්සේ යන පෙරේතියෝ .

    thamange kella wenuwen pana unath denna hamadema kapa karala hari adare karana kollo inneth harima aduwen.. mama mage jeewithetama dakala thiyenne ehema 2k 3k witharai.. :lol::lol::lol::lol::lol: depaththema waradi thiyanawa.. kollongeth jara wada karana un ananthai.. kellek unath mama kelin kiyanna one kellek unath kollek unath salli walata thamange prathipaththi pawala denawa nam kondak nathi wenna one.. mama nam mage adare salli walata baldu karanne naha marunath.. :angry::angry::angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16437780 said:

    සල්ලි නැති එකෙක්ව බැදගෙන බලන්න කෝ... :lol: :lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    සල්ලි නැති එකෙක්ව බැදගෙන බලන්න කෝ... :lol: :lol:

    salli kiyanne jeewath wenna awashya eka sadakayak.. dan oyage kathawenma therenawa salli nathi kenekwa badina eka moda kamak kiyala.. ehema kiyana kolloma kellek salli nathi kenek ekka yalu wela idala salli thiyana kollek lagata giyama baninawa.. :lol::lol::lol::lol::lol::lol: anika mama qwe salli kiyana de issaraha mama mage adare baldu karanne naha kiyala.. a mage prathipaththiyak.. mokada salli passema yana kello thamai kollata poddak hari salli prashnayak awoth daala yanne. mama ehema wenne naha.. mokada adare karanna one api a kenata misak salli walata newei neh.. :P:P:P:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ✿Mitzi✿;16438353 said:

    Sahathika aththa ban.... :yes:
     
    :rolleyes: අකුරු ටිකක් පොඩියට දාන්න කෝ ඇස් පේනවා.. :oo:

    මෙහෙමයි සල්ලි නැති එකෙක් කියලා කීවේ එහෙම අදහසකින් නෙමේ
    තමන්ටම වත් නඩත්තු වෙන්න වියදමක් නැති උන් ගැන..
    උදාහරනයක් විදිහට ඔය ක්ලාස් යන කෙල්ලෝ ගොඩක් යලුවෙලා ඉන්න උන් ගැන බලන්න කෝ..
    ඔය මොනා කියලා බැන්දත් ඔච්චර තමා ඉතින්.. බැදලා බලන්න කෝ..
    රස්සාවක් නැති ඩයල් එකක්, ලව් කරා කියලා..

    mokada adare karanna one api a kenata misak salli walata newei neh.

    මේක නම් ඇත්ත.
    ඒත් කෙල්ලෝ 99% එහෙම හිතන් නෑ... :(
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :rolleyes: අකුරු ටිකක් පොඩියට දාන්න කෝ ඇස් පේනවා.. :oo:

    මෙහෙමයි සල්ලි නැති එකෙක් කියලා කීවේ එහෙම අදහසකින් නෙමේ
    තමන්ටම වත් නඩත්තු වෙන්න වියදමක් නැති උන් ගැන..
    උදාහරනයක් විදිහට ඔය ක්ලාස් යන කෙල්ලෝ ගොඩක් යලුවෙලා ඉන්න උන් ගැන බලන්න කෝ..
    ඔය මොනා කියලා බැන්දත් ඔච්චර තමා ඉතින්.. බැදලා බලන්න කෝ..
    රස්සාවක් නැති ඩයල් එකක්, ලව් කරා කියලා..

    මේක නම් ඇත්ත.
    ඒත් කෙල්ලෝ 99% එහෙම හිතන් නෑ... :(

    eka aththa.. mehemai.. kellek unama buddhiyak thiyenna one.. ada kale godak ayata naththeth okane... thamanta thamange pawlata galapenna kenekwa thoraganna degolloma danaganna one.. ehema nathi unama kudu karayo ekka yalu unamane prashna.. salli one.. eth salli thiyana kellata adare nathi kenek gen wadak naha.. kellata adarei kiyala kudu karayek wage jeewithe kisima barak pathalak nathuwa nikamek wage kenek genuth wadak na.. hamadema balanna one.. :):)