අද එකෙක්ගෙන් ඇහුව අයින් කරන solar panel තියෙනවද කියල. හම්මට මු මගෙන් විස්තර අහගෙන මට කියනවා ඔය hybrid battery හෙන අවුල් ලු lifepo4 battery ත් අවුල්ලු:ROFLMAO:. ඊට වඩා ලබයිලු ලක්ස 20 විතර වියදම් කරලා උන්ගෙන් ෆුල් system එක ගහගෙන current එක CEB එකට විකුනන්නලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: