88-89 ජවිපෙ කරල තියෙන්නේ ජනතා මෙහෙවරක්.... ජනතාව පෙළන, අසීමිත බර පටවන, ආර්ථිකය කෙලෙසන යූඑන්පී ඒකාදිපති වියරුවට විරුද්දව.... ඒත් ආණ්ඩුව ඒකට මුහුණ දුන්න විදිය හරිම වෙනස්.... ඒ කේ ප්‍රතිපල තමයි පාරවල් දිගට මිනී හමුවීම... ලෙයට ලෙය තියරියට ගියා මිසක සැබෑ ප්‍රශ්ණ අමතක කර ජනතාවගේ භාරකාරයාය යන...