උදාවන නව වසරට ප්‍රෙව්ශයක්.....
(මේ ලිපිමාලාව ඔබට පුදන පිංවත් ස්‌වාමීන්වහන්සේ විසින්, නව වසරේ ඇරඹුමට අදාළව 2015 වසර අවසායේ තබන ලද සටහනකි.,ජීවිත යථාර්ථය දෙස සවිඥානිකව බලමින්, නව වසරකට ප්‍රවේශයක් ලබන පිංවත් ඔබ වෙනුවෙන්ම පිදෙන මේ ධර්මදානය පිළිගන්න)
2015 පරණ වසරට සමුදෙන්න 2016 නව වසර පිළිගන්න තව...