1. khjinesh

    ඩොටේ_යන_කඩදාසි_ප්ලේන්_ එකක්_හදමු

    එහෙනං දැං දෙන්න රොකට් යවනව ඇති
  2. khjinesh

    රවී ගෙ දුව - රවී මාමාගේ බෑනාවරුන්ගේ සන්ගමය

    එ්කේ එ් හැටි පෙනුමක් නෑනේ බං
  3. khjinesh

    වරෙව් තොපිට ජොබ් දෙන්න... දැන් වරෙන්

    මූ බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද මචං , ජොබ් හොයල දෙන්නම්, බඩු හොයල දෙන්නම් කියන්නෙ
  4. khjinesh

    පෙට්ටිය.කැඩීම.ලේසිද?අමාරුද?

    ඔක මචං එක්ස්පීරියන්ස් එක අනුව වෙනස් වෙනව
  5. khjinesh

    ඉෂිතව දවසකට ලැබුණොත් උබල මොනාද කරන්නේ ?

    ඉෂිතා නම් දන්නේ නෑ. හැබැයි බුෂිටා කියලා මෑ වර්ගයක් නම් තියනව දිගට හැදෙන.
  6. khjinesh

    වහල සෙවිලි කිරීම......!!!

    දැං අලුතෙන් ෆයිබර් ෂීට් එකක් එනව, ටිකක් ගණංලු, මම වැඩි විස්තරයක් දන්නේ නෑ, හොයල බලපං මචං.
  7. khjinesh

    ලංකාවේ පොඩි එකෙක්ගේ Parkour පාරක්

    පට්ට වැඩ කාරයෙක් පොඩි එකා පට්ට වැඩ කාරයෙක්. හරි හමන් ෆිල්ම් ගහන එකෙක් මේක දැක්කනම් සුපිරි ගේමක් දෙන්න පුළුවන්. කොල්ලගේ පෙනුම හොඳයිනම් වීරය, නැත්නම් ස්ටන්ට් නලුවෙක් හරි වෙන්න පුළුවන්. ඉංදියාවේ වගේ හිටියනම් හොඳට හම්බ කරන්න තිබුණා.
  8. khjinesh

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඔන එකෙකතුට උපදෙස් දෙන්න ලේසියි. එ්ත් ඒව ක‍්‍රියාත්මක කරන්න ගියාමනේ ‘‘ඉක පුරෙන්නෙ’’. ඔ්කට තමයි මචං කියන්නේ ‘‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල’’.
  9. khjinesh

    බෝතල් වතුර

    Patta
  10. khjinesh

    මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

    දෛවයේ සරදමකට මිණිස්සුන්ගේ හැඟීම් මණුස්සකම් එක්ක සෙල්ලම් කරන්න එපා බං. උඹල වගේ එවුන් හින්ද තමයි මේ ලෝකෙන් මණුස්සකම කියන එකනැති වෙලා යන්නෙ. හැබැයි මචං දෛවයේ සරදමකට වගේ උඹට ගැලපෙන ප්‍රොෆයිල් නේම් එකක් හම්බවෙලා තියනව. හැමෝම උඹේ ප්‍රොෆයිල් නේම් එක කියවන සැරයක් ගානේ උඹ අනාතයෙක් වෙන තැනට පාර කැපෙනව.
  11. khjinesh

    Aloko Udapadi???

    Kalekin awa Patta Film ekak
  12. khjinesh

    මයිකල් වීගාස්(Michael Vegas)

    පැහැදිලියි පැහැදිලියි හොඳටම පැහැදිලියි
  13. khjinesh

    සුදු_අක්කා

    Mhhhhhhhh...Ahhhhhh......Haaaaah....Ssssshuuuu
  14. khjinesh

    මයිකල් වීගාස්(Michael Vegas)

    පැහැදිලි කරගන්න නැද්ද පින්තූරයක්:D:D:D:D
  15. khjinesh

    මයිකල් වීගාස්(Michael Vegas)

    ඔබේ ශිශ්ණයේ හැඩයට තිබෙන ඩිල්ඩෝ(dildo) වෙළඳපොලේ තියනවද? තවමනම් නෑ හැබැයි කට්ටිය අහනවා නැද්ද කියලා. එක පාරක් ගෑණු ළමයෙක්ගෙන් බේරෙන්නම බැරිවුණා අච්චුව ඉල්ලලා. බැරිමතැන මන් අච්චුව හදල දුන්නා. පස්සෙ එයා ඒක ඩිල්ඩෝ හදන තැනකට දීලා වයිබ්‍රේටර් එකක් හදාගෙන තිබුණා. මොකක්ද බං උගේ එකේ තියන ඔය කියන අමුතු හැඩේ.

    No contents