පට්ට වැඩ කාරයෙක් පොඩි එකා පට්ට වැඩ කාරයෙක්. හරි හමන් ෆිල්ම් ගහන එකෙක් මේක දැක්කනම් සුපිරි ගේමක් දෙන්න පුළුවන්. කොල්ලගේ පෙනුම හොඳයිනම් වීරය, නැත්නම් ස්ටන්ට් නලුවෙක් හරි වෙන්න පුළුවන්. ඉංදියාවේ වගේ හිටියනම් හොඳට හම්බ කරන්න තිබුණා.