1. khjinesh

    cell tower එකකට කීයක් ගෙවනවද?

    වඳ වෙනවලු සල්ලි වගේ නෙවෙයි බං ඔය ටවර්වල තරංග ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලයි මං අහල තියෙන්නෙ. වඳ වෙනවලු ඇත්ත ද බෝරු ද දන්නෙ නෑ.
  2. khjinesh

    Ubalath wahane HOlla Holla da petrol gahane?

    හොල්ල හොල්ල ගහනව පෙට‍්‍රල් නම් මම දන්නෙ නෑ. හැබැයි ඩීසල් ගහනකොට නම් හොල්ල හොල්ල ගහනව අපේ ඩ‍්‍රයිවර්ල. කට ගාවට පිරුණට පස්සේ එහෙම හොල්ලල තව ලීටරයක් දෙකක් ගහන්න පුලුවන්.
  3. khjinesh

    Pre Shoot Locations in Kurunegala

    සාරභූමිය කුරුණෑගල ඇල්ල පාරෙ සාරභූමිය හරිය හොඳයි. වැවත් එක්ක ඈත පන්සල.
  4. khjinesh

    දැකපු සරාගීම දේ

    සෙක්සි ගතිය මදි වගේ සාලේ ඉඳගෙන ඉන්නකොට නංගි ඇඳුම් නැතුව සාලේ මැද්දෙන් ගිය එකයි, අක්ක ඇඳුම් මාරු කර කර ඉන්න වෙලාවේ කාමරේට ගිය සී න් එකයි වෙනුවට අලුත් එකක් ඒ උනාට කතාවෙ පොඩ්ඩක් සෙක්සි ගතිය මදි වගේ ඊළඟ වටේට ගෙනියන්න විදියක් නෑ. තව උත්සහ කරල ඊළඟ සීසන් එකට ට‍්‍රයි කරන්න. ඔයාට සුභ පතනව.
  5. khjinesh

    sexy menaka maduwanthi boobs

    මුළු ස්ක‍්‍රීන් එකම සෙක්සි සිරාවටම මුළු ස්ක‍්‍රීන් එකම සෙක්සි කියහංකො
  6. khjinesh

    දැනගන්න ඕනේ :)

    මටත් තියන ප‍්‍රශ්නයක් මටත් තියන ප‍්‍රශ්නයක් තමයි. දන්න කෙනෙක් කියමු බලන්න. මාත් සීනියර් උනාට වැඩි දෙයක් දන්නෙ නෑ කියහංකො.
  7. khjinesh

    සඳුන් බුවාගේ පුක රතු ඇයි..?

    මමනම් කියන්නෙ මමනම් කියන්නෙ එක්කො වැඩියෙන් හෝදල, නැත්නම් බිම අතුල්ලල.
  8. khjinesh

    IRAJ - Cleopatra Reverse (HIDDEN MESSAGE)

    ඇයි දන්නෙ නෑ ඉරාජ් ඔය වීඩියෝ එකට ‘‘ක්ලියොපැට‍්‍රා’’ කියල නම දැම්මෙ. ක්ලියෝපැට‍්‍රා කියන්නේ රැුජිනක් නේද?
  9. khjinesh

    බස් හෝල්ට් 🛠🚌⛱🛣🚭🌱

    ලංකාවෙත් තියනව අනුරාධපුර කුරුණෑගල 57 පාරෙත් මහවයි කුරුණෑගලයි අතර තියනව සුපිරි බස් හෝල්ට් එකක්. මට හරියටම තැනන මතක නෑ. අනුරාධපුරේ ඉඳල කුරුණෑගල එනකොට වම් අත පැත්තෙ.
  10. khjinesh

    කඳුල වැඩසටහන

    90%ක් විතර හරි මම කඳුල වැඩසටහන් දෙකක් සජීවීව බැලුව. පියතුමා කියන කතාවලින් 90%ක් විතර හරි කියලයි මට හිතෙන්නෙ. වර්තමාන සමාජය ගැනනේ කතා කරන්නෙ. එයා එ්කට හරි අපූරුවට සංගීතය යොදා ගන්නවා. හොඳ පෞර්ෂයක් තියන, ගායන හැකියාව, කථන හැකියාව හොඳට තියන කෙනෙක් විදියට වැඩසටහන සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ.
  11. khjinesh

    කඳුල වැඩසටහන

    මං හිතුව අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න. එහෙනම් කියමු බලන්න ‘‘චාල්ස් තෝමස්’’ පියතුමාගේ ‘‘කඳුල’’ වැඩසටහන ගැන තම තමන්ගේ අදහස්. සමහරු හොඳ කියනව, තවත් සමහරු නරක කියනව. මටත් හොඳක් මිස නරකක් නම් පේන්න නෑ. එ්ත බලමුකො කට්ටියගේ අදහස්.
  12. khjinesh

    Victor Kollek Wage karanawa - hashini

    වික්ටර් රත්නායක මහත්තය වැටිච්ච තැන අහෝ මහා සංගීතඥ විශාරද වික්ටර් රත්නායක මහත්තය වැටිච්ච තැන. පූජාසනේ තියන්න ඔ්නි මලක් පඩික්කමට වැටුන වගේ.
  13. khjinesh

    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම

    උත්තර දීපු ඔක්කොටම ස්තූතියි. උත්තර දීපු ඔක්කොටම ස්තූතියි. මේ ළිඳේ වතුර බොන්න බෑ කිවුලයි. එ්කයි ප‍්‍රශ්නේ. මචං ‘‘සුනිල් දිනවමු’’ මම ෂේප් එකේ මාරුවෙන ඩයල් එකක් නෙවෙයි. මම ඔය උදවුවක් ඉල්ලල පෝස්ට් එකක් දැම්මමයි. මට මේකේ රෙප් දෙන එව්වයි, බම්ප් දෙන එව්වයි තේරෙන්නේ නෑ. පෝස්ට් එකක් දාන හැටි හෝයා...
  14. khjinesh

    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම

    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම මං පොඩි ඉඩම් කෑල්ලක ගත්ත මචංලා. එකේ ළිඳක් තියනව. මම හිතන් ඉන්නේ ළිඳට බහින්න අඩිතුනක විතර කෑල්ලක් ඉතුරු කරළ, එ්කත් අරින්න වහන්න පුලුවන් විදියට වහල අනිත්ටිකට ස්ලැබ් එකක් දාලා එ්ක උඩ ගේ හදන්න. මේක කලාට කමක් නැද්ද මචංල. එ් ළිඳේ වතුර බොන්න ගන්නෙ නැතුව රෙදි...
  15. khjinesh

    Global Penis Sizes

    කුජීත ඇයි යකෝ මේ වගේ ත්‍රේඩ් දාල අපිව කුජීත කරවන්නෙ
  16. khjinesh

    ◄ ගෑණු අතගාන ජංගි උස්සන කල්ලි හැම තැනම ►

    ඉරාජ් කාරයගේ වැඩක් ෂුවර් එකට ම ඉරාජ් කාරයගේ වැඩක්, අර ක්ලියොපැට්රා වීඩියෝ එකේ තියෙන්නේ ජංගි ටික ගෙඩි පිටින් ම.

    No contents