1. other guy

    ගබ්සාව නීතිගත කල යුතුද?

    මචන් අපි කතා කරන්නේ ලන්කාව ගැන ඒ වගෙ ගොඩක් ලමයි හැදෙන්නේ අනාත නිවාසවල ගොඩක් අනාත නිවාසවල තත්ත්වය ගැන කතාකරන්න දෙයක් නෑ
  2. other guy

    ගබ්සාව නීතිගත කල යුතුද?

    සහ උපතින්ම එන සුවකල් නොහැකි සමහර අසනීපවලදි එත් ඒ වගේ දේවල්වලින් ඉපදෙන ලමයින්ට අම්මා ආදරය කරන්නෙත් නෑ.ඒ ලමයාගෙ ජිවිතෙත් අපායක් වගෙ වෙනවා.අම්මා අවුරුදු 18ට අඩු නම් අම්මාගෙ ජිවිතෙත් විනාශ වෙනවා.අන්තිමේදි සමාජයට වෛර කරන අය ඇතිවෙන එක විතරයි වෙන්නෙ
  3. other guy

    JesonRulez (ජේසෝන් කොල්ල )

    බම්ප් කරන්න එපා මචන්
  4. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේක මම බලලා තියෙන පට්ටම කොමඩි එකක් එක පුද්ගලයෙක්තමන්ගේ වෙඩින්ග් දවසේ දැනගන්නවා තන්ව හදාගත්ත නැන්දලා දෙන්නට පිස්සු කියලා
  6. other guy

    මනුස්සකම

    :shocked::shocked::shocked::(:(:(:(
  7. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  8. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes::yes:
  9. other guy

    ෴♥ Guess The Film ♥෴

    apocalypse now
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    නිහඩ චිත්‍රපට අතහැර කතානාද චිත්‍රපටවලට එක්නොවීම නිසා ජනප්‍රියත්වය අඩු වු තරුවක් ඔහුට උදව් කිරිමට උත්සහ කරනා නැගි එන තාරකාවක් මේකනම් ලෙසියි.මම යනවා නිදාගන්න .හැමොටම ගුඩ් නයිට්
  11. other guy

    ෴♥ Guess The Film ♥෴

    rush hour
  12. other guy

    ෴♥ Guess The Film ♥෴

    දන්නේ නෑ හෝ මතක් වෙන්නෙ නෑ
  13. other guy

    ෴♥ Guess The Film ♥෴

    1)1950 ගනන්වල කලු සුදු එකක් ඩාර්ක් කොමඩියක් .කතාව නම් මම ලියලා තියෙන ටික තමයි 2)ඒ ගර්ල් තීරණය කරනවා අනිත් අයගේ ජිවිතවල සතුට එතිකරන්න කැපවෙන්න 2000ට පස්සෙ ආපු ෆිල්ම් එකක්.මතක හැටියට ඔස්කාර්වල හොදම විදේශ ෆිල්ම් එක වුනා
  14. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේ දෙක තාම කියපු නැති දෙකක්
  15. other guy

    ෴♥ Guess The Film ♥෴

    :love::love::love: පොඩි කාලෙ ටිවි එකේ ආසාවෙන් බලපු එකක්
  16. other guy

    ෴♥ Guess The Film ♥෴

    මම කොහොමත් ටිකක් හින්දි ,ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලන්න ට්‍රයි කරනවා :P මේක පට්ටම ෆිල්ම් එකක්.පැය තුනක් කතාව තිබ්බට එක දිගට නැගිටින්න හිතෙන්නෙවත් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. රශොමාන් බලලා තියෙනවද?ඒකත් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ
  17. other guy

    ෴♥ Guess The Film ♥෴

    seven samurai මමත් දාන්න හිතුවා විතරයි
  18. other guy

    ෴♥ Guess The Film ♥෴

    man from earth :)
  19. other guy

    ෴♥ Guess The Film ♥෴

    විස්තර මදි මචන් ඔය වගෙ කතා කිහිපයක් තියෙනවා
  20. other guy

    ෴♥ Guess The Film ♥෴

    බලලා නෑ වගේ .කොයි කාලෙ එකක්ද?

    No contents