1. other guy

    ෴♥ Guess The Film ♥෴

    cinema paradiso
  2. other guy

    ෴♥ Guess The Film ♥෴

    පාතාල නායකයෙකුගේ මුදල් වන්චා කර සැගව සිටින එකවුන්ටන්ට් කෙනෙක් සොයා ගැනීම බාර වන මිනිසුන් සොයන්නෙක් (bounty hunter)
  3. other guy

    ෴♥ Guess The Film ♥෴

    එල
  4. other guy

    JesonRulez (ජේසෝන් කොල්ල )

    !fake detected, !self promoting, ගේ ගමගේ ගේ, ethakota patiya?, gay gamage gay, gay thread, gay thread is gay, samanala thread:lol::lol: උඹ කියලා තියෙන දේ නම් ඇත්ත,පොර හිත හොද කොල්ලෙක් කියලා තේරෙනවා
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඉතින් උඹත් දාපන්කෝ
  6. other guy

    ෴♥ Guess The Film ♥෴

    letters of scandel
  7. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes: මම කැමතිම ෆිල්ම්ස් වලින් එකක්
  8. other guy

    ෴♥ Guess The Film ♥෴

    enemy at the gates
  9. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඒ කියන්නෙ මචන් පොර කරන හිතන හැම දෙයක්ම නිකම් කමෙන්ටරියක් දෙනවා වගෙ පොරට ඇහෙන්න පටන් ගන්නවා .උදාහරනයක් විදියට දත් මදිනකොට ඇහෙනවා දැන් ජොන් දත් මදිනවා කියලා .ඒ වගේ
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඒකේදි වෙන්නේ බැන්කු මන්කොල්ලයක් නේද?
  11. other guy

    ෴♥ Guess The Film ♥෴

    මිනිසෙකුට තමන් කරන හැම දෙයක්ම කාන්තා කටහඩකින් නැරෙට් කරනවා ඇහෙන්න පටන් ගන්නවා
  12. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
  13. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඔව් ටිකක් පරණයි (70 ගනන්වල වගේ )
  14. other guy

    ෴♥ Guess The Film ♥෴

    2020 ගනන්වල කාන්තාවන්ට ලමයි හම්බවෙන එක න්වතිනවා වසර ගනනාවකින් හමුවු එකම ගර්භනි මව ආරක්ෂිතව පරික්ෂණාගාරයකට (දරුවන් නොලැබීමේ ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ගෙන යෑමට උත්සහ දරන මිනිසෙක්
  15. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  16. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes: මම බලලා තියෙන පට්ටම ෆිල්ම් එකක් මානසික රෝගයිකුත් නම් කරලා තියෙන්වා ටෘමන් ෂෝ සින්ඩ්‍රොම් කියලා ඒකේදි වෙන්නේ රෝගියා හිතන්නේ තම ගෙ ජිවීතේ බාහිරව පාලනය වෙන ටිවි ෂෝ එකක් කියලා (මටත් සමහර වෙලාවට එහෙම හිතෙනවද මන්දා?)
  17. other guy

    ෴♥ Guess The Film ♥෴

    මෙන්න මේක පුලුවන් නම් කියන්න තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා
  18. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  19. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:

    No contents